~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හොරාට ත්‍රෙඩ් දැම්මහම ගෑණු එයිද... රනිල්ට ඉන වැඩේ වගේ ටොයිලට් ගිහින් එද්දි අළුත් ත්‍රෙඩ් එකක්...



    කවුද හොරාට ත්‍රේඩ් දැම්මෙ? හැමෝට ම පැය ගානකට කලින් කියල ඇත්තෙ. මේකෙ හිටපු ගැහැණු දැරිවියන්ටත් පීඑම් කළා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල එක්කෙනෙක්ට ලයින් දානවලු :P:rofl:
    මාලිංග බැන්දා කියන්නේ ඉතින් එළකිරි එකේ හම්බානෙක ත්‍රෙඩ් වැටේවි
    කෙල්ලන් හඩා වැටේවි

    අම්මෝ එළකිරි එක එකම විකාරයක් වේවි

    හරියට ශාරුක් බැන්දා වගේ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ... කට්ටිය පෝස්ට් කවුන්ට් වැඩි කරගන්න තේරුමක් නැතුව copy & paste කරගෙන ගියනිසා... මාතෘකා නෑ කට්ටිය එනව යනව ඒකයි...

    ඒ කාලෙ කවුරුවත් කොපි පේස්ට් කර කර ගියෙ නෑ. කට්ටිය චැට් කළේ. චැට් කරන්න ඕන තරම් අය හිටිය. අර එක ත්‍රේඩ් එකක් දෙකක් තිබුණ ඒවල නම්බර් ගේම් වගේ අරව මේව ගියා. ඒවලනම් ඉතින් පෝස්ට්වල එහෙම චැට් ගියෙ නෑ.

    චැට් ත්‍රේඩ් හොම්පේජ් එකේ වැඩිපුර තිබුණ නිසා අනිත් ත්‍රේඩ් පෙන්නෙ නැති වෙන නිසා තමයි මෙහෙම සෙක්ෂන් එකක් දැම්මෙ.