වෙන එකෙක් දැම්මල කොරවමුපොර ඉතින් හෙට නොකර හිටියොත් තමයි වැඩේ![]()
වෙන එකෙක් දැම්මල කොරවමුපොර ඉතින් හෙට නොකර හිටියොත් තමයි වැඩේ![]()
බැන්දම බලපන් කො


ඔයා දෙවනියද දන්නේ නෑ එහෙනංමාලිංග අයියාගෙන් තමයි අහන්න වෙන්නේ
මට එහෙම අයිඩියා එකක් නැහැ
වෙන නමක් නං මතක් වෙන්නේ නෑ මටත් උරාජ් අයියා ලක්ෂය ගහලද කොහෙද මම හිතන්නෙඔයා දෙවනියද දන්නේ නෑ එහෙනංවෙන නමක් නං මතක් වෙන්නේ නෑ මටත්

හදිස්සි නොවී හිටු... ගෙදර ගිහින් දාන්නම්....


ලක්ශේ ගහපු අය කී දෙනෙක් ඇද්ද එළකිරියේ වුල්වරින් ඇර![]()
එල එල යාලුවේ පොදි බැදම් කැනඩා ආවනේද සිටිසන් හම්බවුනාම ඕවා කැනඩාවටත් අයිතී නේද
එහෙම යන්න බෑ බං.... කන්න වෙයි....
ඒකිව....
අපි නම් එහෙම කරලා තියෙං ඕන තරං හැබැයි දැනට අවුරුදු 4, 5කට කලින්
මම නම් එහෙම ලොකුවට දන්නෙ නැහැ
සිරි ලංකන් එකේ දෙන එක නම්
කන්න සෙට් වෙනවා ගොඩක් වෙලාවට




ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියාසෑහෙන කාලයක් එළකිරි Top Poster වෙලා හිටිය Neon_White කියල යුසර් කෙනෙක්. එයා ලක්ෂය පැන්නුව ද කොහෙ ද. හැබැයි එයාගෙ ටොප් පෝස්ටර් පොෂිෂන් එක නැතිවුණා ඒ කාලෙ කට්ටිය එයාව පාස් කළා. ඒ කාලෙ මතක විදියට ලක්ෂය පන්නපු පිරිසක් හිටිය. තව වේගයෙන් පොස්ට් දාපු යූසර් කෙනෙක් හිටිය Clar_Kent කියල. තව මල්ලිල සෙට් එකක් ම හිටිය 50k වලට වැඩිය දාල. ඒ අය ලක්ෂය පැන්නුව ද කියල හරියට ම ෂුවර් නෑ.
මම දවසක් ගන්න ගියාම කඩෙන් ඇහුවෙ මම දන්නෙ නෑ හොද එකක් දෙන්න කියලා අරං ආවා


පොරත් ලක්ෂය පසු කරාද කොහෙද බන්
