~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක්ශේ ගහපු අය කී දෙනෙක් ඇද්ද එළකිරියේ වුල්වරින් ඇර :oo:

    සෑහෙන කාලයක් එළකිරි Top Poster වෙලා හිටිය Neon_White කියල යුසර් කෙනෙක්. එයා ලක්ෂය පැන්නුව ද කොහෙ ද. හැබැයි එයාගෙ ටොප් පෝස්ටර් පොෂිෂන් එක නැතිවුණා ඒ කාලෙ කට්ටිය එයාව පාස් කළා. ඒ කාලෙ මතක විදියට ලක්ෂය පන්නපු පිරිසක් හිටිය. තව වේගයෙන් පොස්ට් දාපු යූසර් කෙනෙක් හිටිය Clar_Kent කියල. තව මල්ලිල සෙට් එකක් ම හිටිය 50k වලට වැඩිය දාල. ඒ අය ලක්ෂය පැන්නුව ද කියල හරියට ම ෂුවර් නෑ.
     
    මම නම් එහෙම ලොකුවට දන්නෙ නැහැ

    සිරි ලංකන් එකේ දෙන එක නම්

    කන්න සෙට් වෙනවා ගොඩක් වෙලාවට

    :rolleyes::rolleyes:

    මම දවසක් ගන්න ගියාම කඩෙන් ඇහුවෙ මම දන්නෙ නෑ හොද එකක් දෙන්න කියලා අරං ආවා :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෑහෙන කාලයක් එළකිරි Top Poster වෙලා හිටිය Neon_White කියල යුසර් කෙනෙක්. එයා ලක්ෂය පැන්නුව ද කොහෙ ද. හැබැයි එයාගෙ ටොප් පෝස්ටර් පොෂිෂන් එක නැතිවුණා ඒ කාලෙ කට්ටිය එයාව පාස් කළා. ඒ කාලෙ මතක විදියට ලක්ෂය පන්නපු පිරිසක් හිටිය. තව වේගයෙන් පොස්ට් දාපු යූසර් කෙනෙක් හිටිය Clar_Kent කියල. තව මල්ලිල සෙට් එකක් ම හිටිය 50k වලට වැඩිය දාල. ඒ අය ලක්ෂය පැන්නුව ද කියල හරියට ම ෂුවර් නෑ.
    ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියා

    පස්සෙ පොර එළකිරි එන්නෙ නැතුව ගියා
    ඊට පස්සේ වොල්වරින් මහතාද කොහෙද පෙරමුණ ගත්තේ