~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාතාල නයා හෙවත් පතෝලයා :rofl: එයා කියල තිබුණෙ තියෙනව කියලනෙ:rolleyes:
    ඇත්ත නේන්නං තියෙනවා කියලනේ කියල තියෙන්නේ :baffled: මට මොකද මේ වෙලා තියෙන්නේ අනේ දෙයියනේ :baffled: ඊයෙත් ඔහොම වැඩක් උනා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පොටෝෂොප් වල සිංහලෙන් කොටන්නේ කොහොමද ප්රෙන්ස්? පේජ් කරන බුවාලා වගේ ලස්සන ෆොන්ට් වලින් ??
     
    කොහොමත් ලංකාව වගේ නෙමෙයිනෙ. අනිත් එක ලංකාවෙ වගේ මිනිසුන් අතර බැඳීම ඔය ගොඩක් රටවල නෑ. ලංකාවෙ පිරිහිම ගැන කථා වුණාට ඒ වගේ සුන්දර බැඳීම් ගැන කථාවෙන්නෙ නැහැනෙ. ලංකාවෙ ඉන්න අයත් ලංකාවෙ තියෙන ඒ වගේ දේවල් පැත්තක දාල පිටරට තියෙන දේවල් ගැන හිතනව මිසක්. මිනිස්සු ඉරිසියා කරනව තමයි. අනිත් එකාට වල කපනව තමයි ලංකා‍වෙ. ඒත් ඒ අය තුළ වුණත් යම් බැඳීමක් තියෙනව හැමවෙලේ ම නොවුණත්.
    ඒත් ඒ අය තුළ වුණත් යම් බැඳීමක් තියෙනව

    මේක නම් මම ඇස් දෙකට දැකලා තියනවා.............
     
    පොටෝෂොප් වල සිංහලෙන් කොටන්නේ කොහොමද ප්රෙන්ස්? පේජ් කරන බුවාලා වගේ ලස්සන ෆොන්ට් වලින් ??

    පොටෝ ශොප් දන්න අය කියන්නෙ ෆොන්ට් ගහන්න එපා කියලා ඒකෙන්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොටෝෂොප් වල සිංහලෙන් කොටන්නේ කොහොමද ප්රෙන්ස්? පේජ් කරන බුවාලා වගේ ලස්සන ෆොන්ට් වලින් ??
    ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දමාගන්න

    නැත්නම් යුනිකෝඩ් වලින් කොටලා DL වගේ ෆොන්ට් එකකට කන්වර්ට් කරගෙන පුළුවන් ෆොටෝෂොප් කරන්න
     
    avatar558800_3.gif

    • Like
    Reactions: EK KILLER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත නේන්නං තියෙනවා කියලනේ කියල තියෙන්නේ :baffled: මට මොකද මේ වෙලා තියෙන්නේ අනේ දෙයියනේ :baffled: ඊයෙත් ඔහොම වැඩක් උනා

    :shocked::shocked: අද්‍යයමාන හස්තයකින් ඔයාව පාලනය කරනව ද දන්නෙ නෑ. අර හූඩූ හූනියමක් වගේ.