ඉල්ලපන් බලන්න..නැට්ටෙන් අල්ලලා විසි කරන්නේ නැට්ටෙන් අල්ලලා
![]()

මෙන්න සත්ව හිංසනය. ඉල්ලපන් බලන්න..නැට්ටෙන් අල්ලලා විසි කරන්නේ නැට්ටෙන් අල්ලලා
![]()

මෙන්න සත්ව හිංසනය. ඇත්ත නේන්නං තියෙනවා කියලනේ කියල තියෙන්නේපාතාල නයා හෙවත් පතෝලයාඑයා කියල තිබුණෙ තියෙනව කියලනෙ
![]()
මට මොකද මේ වෙලා තියෙන්නේ අනේ දෙයියනේ
ඊයෙත් ඔහොම වැඩක් උනා Radio Ahanna Warella
කොහොමත් ලංකාව වගේ නෙමෙයිනෙ. අනිත් එක ලංකාවෙ වගේ මිනිසුන් අතර බැඳීම ඔය ගොඩක් රටවල නෑ. ලංකාවෙ පිරිහිම ගැන කථා වුණාට ඒ වගේ සුන්දර බැඳීම් ගැන කථාවෙන්නෙ නැහැනෙ. ලංකාවෙ ඉන්න අයත් ලංකාවෙ තියෙන ඒ වගේ දේවල් පැත්තක දාල පිටරට තියෙන දේවල් ගැන හිතනව මිසක්. මිනිස්සු ඉරිසියා කරනව තමයි. අනිත් එකාට වල කපනව තමයි ලංකාවෙ. ඒත් ඒ අය තුළ වුණත් යම් බැඳීමක් තියෙනව හැමවෙලේ ම නොවුණත්.
ඒත් ඒ අය තුළ වුණත් යම් බැඳීමක් තියෙනව
එළ එළ කොහොම හරි එයා වගේ කෙනෙක් ලංකාවෙ පෙනිල හරි ඔයාට ටිකක් හිත යයි කියල හිතමු![]()

පොටෝෂොප් වල සිංහලෙන් කොටන්නේ කොහොමද ප්රෙන්ස්? පේජ් කරන බුවාලා වගේ ලස්සන ෆොන්ට් වලින් ??
ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දමාගන්නපොටෝෂොප් වල සිංහලෙන් කොටන්නේ කොහොමද ප්රෙන්ස්? පේජ් කරන බුවාලා වගේ ලස්සන ෆොන්ට් වලින් ??
පොටෝෂොප් වල සිංහලෙන් කොටන්නේ කොහොමද ප්රෙන්ස්? පේජ් කරන බුවාලා වගේ ලස්සන ෆොන්ට් වලින් ??
ඇත්ත නේන්නං තියෙනවා කියලනේ කියල තියෙන්නේමට මොකද මේ වෙලා තියෙන්නේ අනේ දෙයියනේ
ඊයෙත් ඔහොම වැඩක් උනා

අද්යයමාන හස්තයකින් ඔයාව පාලනය කරනව ද දන්නෙ නෑ. අර හූඩූ හූනියමක් වගේ.
මේක නම් මම ඇස් දෙකට දැකලා තියනවා.............
