අර සිංදුවක් තියෙන්නෙ. මදුරුකොයිල් පත්තු කරල නුඹ ගාවින් තියන්නම් කියල

අර සිංදුවක් තියෙන්නෙ. මදුරුකොයිල් පත්තු කරල නුඹ ගාවින් තියන්නම් කියල



අලෝ මල්ලි. නිල් ගවුමෙ ඇයි මල් පීදුනේ?



පැලැටිනම් හඳකටත් වැඩිය වටිනව මට ඔයාව
ඔය කෑල්ල හරියටම දැනගත්තේ අද.. මෙච්චර කාලයක් හිතන් හිටියේ වෙන වචන ටිකක්


ආආඅ නිල් ගවුම කිව්වම මතක් උනේ.. අන්න ත්රෙඩ් එකක් දාලා නිල් ගවුමක් ගැන සාරා..... නිසදැසදැක්ක ගමන් මට එන් කේ ගොයියව තම මීටර් උනේ![]()

මොකා?
අනේ පවු උයාතාම පොඩියිනෙ.
baiyan nowana bawa karunawen salakanna
wena ekkek wedi data dunnoth ekata maru wenawa![]()
ඔයාට 30 වෙනිදට නම් පොයින්ට් එකක් තියෙනවා දාන්න![]()
