~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මඳුරු දඟර පත්තු කරල ඔබ ගාවින් තියන්නම්
    එළිවෙනකන් නිදි මර මර මදුරුවො ටික තලන්නම්
    අකමැත්තක් නැති දාකට පොඩි අඩියක් ගහන්නම්
    වැඩ ඇති හැම වේලාවෙ ම ඔබ ගාවින් සිටින්නම්

    බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගෙ රන්කඳ ඔයාව
    ෆ‍ෑල්ෂ්බෑක්වලට වැඩිය එළයයි ඔබෙ හිනාව
    මැඩෝනාට වැඩිය හොඳයි ඔබෙ කිංකිණි නලාව
    පැලැටිනම් හඳකටත් වැඩිය වටිනව මට ඔයාව

    ඔන්න ඕකයි සිංදුව.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පැලැටිනම් හඳකටත් වැඩිය වටිනව මට ඔයාව

    ඔය කෑල්ල හරියටම දැනගත්තේ අද.. මෙච්චර කාලයක් හිතන් හිටියේ වෙන වචන ටිකක්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලෝ මල්ලි. නිල් ගවුමෙ ඇයි මල් පීදුනේ?

    ආආඅ නිල් ගවුම කිව්වම මතක් උනේ.. අන්න ත්‍රෙඩ් එකක් දාලා නිල් ගවුමක් ගැන සාරා..... නිසදැසදැක්ක ගමන් මට එන් කේ ගොයියව තම මීටර් උනේ :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැලැටිනම් හඳකටත් වැඩිය වටිනව මට ඔයාව

    ඔය කෑල්ල හරියටම දැනගත්තේ අද.. මෙච්චර කාලයක් හිතන් හිටියේ වෙන වචන ටිකක්

    මටත් කලින් ඇහිල තියෙන්නෙ වෙන විදියකට තමයි. අද තමයි හරියට අහල බැලුවෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආආඅ නිල් ගවුම කිව්වම මතක් උනේ.. අන්න ත්‍රෙඩ් එකක් දාලා නිල් ගවුමක් ගැන සාරා..... නිසදැසදැක්ක ගමන් මට එන් කේ ගොයියව තම මීටර් උනේ :rofl::rofl::rofl:

    https://www.elakiri.com/forum/showpost.php?p=23955861&postcount=14735

    මටත් එහෙම එකක් තමයි මතක් වුණේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකා :baffled:?

    රාත්‍රී අහස් කුස එකලු කරන තරු කැට වගේ නීල වර්ණයෙන් දිදුළන ගවුම් පොඩිත්ත මත ලස්සන මල් රටාවකට සිත ඇදී ගිය නිමේෂය
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo