~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

කොටුව මරදාන පැත්තෙ
ගල්කිස්ස වැල්ලවත්තෙ
ජින්ස් ගහපු කෙල්ලො ඉන්නවා

ඇයි උන්ට ගෙවල් නැත්තෙ

ජීන්ස් එක ලිහන් නැත්තෙ

එක ජීන්ස් එකයිද ඇත්තේ


ජීන්ස් ඇදන් පාට පාට තැන තැන රෑට රෑට කෙල්ලො ඇවිදිනව
වට පිට


යනගමං පීක් කියලා
වාහනේ නවත්තලා බලන්න
පසුව අපි සමග අත්දැකීම් බෙදා ගන්න
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොන්ඩේ පාට පෙනුණාම අවුල්නේ :baffled:
    ගමේ හැදිච්ච අවු17 ක කෙල්ල :rolleyes:

    ගමක් කියන්නෙ කොයි වගේ ගමක් ද? සමහර ගම්වල ඉන්නවනෙ ඒ වගේ අය.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹලා කියපු නිසාම කෑල්ලක් බැලුවා... ඒකි හෙන ගොන් බං.... රගපාන්න තේරෙන්නේ නෑ.... ඒකි වෙනුවට කොහොමද සෙව්වන්දි නයනතාරාව ගත්තානම්.... ලංකාවම ටීවීඑක ඉස්සරහ ඉදී...
    හැබැයි ටික කාලෙකට....

    ඔව් acting බෑ. කටහඩ ලස්සනත් නෑ
    පෙනුම විතරයි :love:

    සෙව්වන්දි නයනතාරා ආවත් එච්චරයි :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද ඒ සෙව්වන්දි නයනතාර කියන්නෙ? මං ලංකාවෙ නිලියො එක්කෙනෙක්වත් දන්නෙ නැහැ වගේනෙ :rofl::rofl:
    සෙව්වන්දි නයනතරා කියලා ගුගල් කරල බලන්න පළවෙනිද පස්සෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිහි අලුත්මත් නැහැ වේදිකා නාට්ටියකත් හිටියා තව ඇඩ්ස් දෙකකත් ඉන්නවා
    NSBM එකේ මේ අවුරුද්දේ අවුරුදු කුමාරි :P

    අහ එහෙනම් මං එයාව දැකල ඇත්තෙ අැඩ් එකක වෙන්න ඕන.
     
    දෙවැනි ඉනිම අත්රලා දාල තිබ්බේ ශනු නිසා :rofl:
    අලුත් කෙල්ල නිසා පොඩ්ඩක් බැලෙනවා :P

    ඔව් ඔව් රාවනා බලන්න ඕනේ :yes:
    නෙට් දාලත් නෑනේ ඒක


    ඊයා බං මම රීවයින් කලා
    හරියට අර අශෝක එක වගේ