කොටුව මරදාන පැත්තෙ
ගල්කිස්ස වැල්ලවත්තෙ
ජින්ස් ගහපු කෙල්ලො ඉන්නවා
ඇයි උන්ට ගෙවල් නැත්තෙ
ජීන්ස් එක ලිහන් නැත්තෙ
එක ජීන්ස් එකයිද ඇත්තේ
ජීන්ස් ඇදන් පාට පාට තැන තැන රෑට රෑට කෙල්ලො ඇවිදිනව
වට පිට
කොන්ඩේ පාට පෙනුණාම අවුල්නේ
ගමේ හැදිච්ච අවු17 ක කෙල්ල![]()
ඒක යූ ටියුබ් එකේ දාන්නෙ නැහැ බන්
උන්ගෙ තියෙනවා නෙට්ෆිල්ක්ස් වගේ ෆ්ලැට්ෆෝම් එකක් ග්ලූ කියලා
එකේ දාන්නේ![]()

දාපන් බලන්නඋඹලා කියපු නිසාම කෑල්ලක් බැලුවා... ඒකි හෙන ගොන් බං.... රගපාන්න තේරෙන්නේ නෑ.... ඒකි වෙනුවට කොහොමද සෙව්වන්දි නයනතාරාව ගත්තානම්.... ලංකාවම ටීවීඑක ඉස්සරහ ඉදී...
හැබැයි ටික කාලෙකට....


සෙව්වන්දි නයනතරා කියලා ගුගල් කරල බලන්න පළවෙනිද පස්සෙකවුද ඒ සෙව්වන්දි නයනතාර කියන්නෙ? මං ලංකාවෙ නිලියො එක්කෙනෙක්වත් දන්නෙ නැහැ වගේනෙ![]()
හිහි අලුත්මත් නැහැ වේදිකා නාට්ටියකත් හිටියා තව ඇඩ්ස් දෙකකත් ඉන්නවා
NSBM එකේ මේ අවුරුද්දේ අවුරුදු කුමාරි![]()
ගමක් කියන්නෙ කොයි වගේ ගමක් ද? සමහර ගම්වල ඉන්නවනෙ ඒ වගේ අය.

දෙවැනි ඉනිම අත්රලා දාල තිබ්බේ ශනු නිසා
අලුත් කෙල්ල නිසා පොඩ්ඩක් බැලෙනවා
ඔව් ඔව් රාවනා බලන්න ඕනේ
නෙට් දාලත් නෑනේ ඒක
අහ ඊයේ අරුගේ කිරි විදුරුවටයි බිත්තරෙටයි වැඩේ දුන්න නේද
ඒවට කරන්න දෙයක් නෑ. නම් දාන්න කලින් හිතන්න ඕන![]()



ඔව් මම දැක්කා ඌ වාහනේ එළවන් යනවා
අහ මම කිව්වේ මෙතන මාලිංග ක්රිකට් බලන්නෙ නැහැ කියලා
ටීම් එකෙන් කැපුවනෙ
මගේ යාලුවෙක් නෙවෙයි යකෝ![]()