~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

යකෝ..... කොහොමද හොයා ගත්තේ.... මාවත් ඇඩ් කරගනින්කෝ....
ඒ කාලේ ඇඩ් වෙලා තිබ්බේ

ඒකිගේ ඉස්සර හැටි දැක්කම :P



ඔය බං දෙන්න වෙනවට කියන කතා
 
ඕව දවසක් දෙකක්වත් තියෙන්නෙ නැහැ දෙරණ උන්ට MCN එකක් තියෙනවා

කොපිරයිට් ක්ලෙම් කරලා චැනල් එක ඩවුන් කරාවි :P


ඇතුලට මොනවා හරි ඔබලා දැම්මා නම් හරි තැනිම් තැන :D:D