කැනඩාවේ වැව් නෑ බං.... ලේක් තියෙන්නේ....![]()



යකෝ..... කොහොමද හොයා ගත්තේ.... මාවත් ඇඩ් කරගනින්කෝ....ඒ කාලේ ඇඩ් වෙලා තිබ්බේ
ඒකිගේ ඉස්සර හැටි දැක්කම![]()
wediya act karanna deyak nehe ban podi seen tikak witharaiඔව් acting බෑ. කටහඩ ලස්සනත් නෑ
පෙනුම විතරයි
සෙව්වන්දි නයනතාරා ආවත් එච්චරයි![]()
gam wala kello den sport bra adinawath ekkaදැන් ගම්වල කෙල්ලෝ බිකිනි ඇඳන් බං වැවේ නාන්නේ....![]()

මතක නෑ බං... මම ටීවී එකේ බලන්න ගන්නේ.. කොලිටි මදි නිසා අතඇරලා දැම්මා. අයිපෑඩ් එකෙන් බලන්න ඔන...

ලේක් කිවුවත් හෝගානා පොකුණ කිවුවත් මොකද උබ අමුඩෙ ගහංනෙ යන්නෙ

ඕව දවසක් දෙකක්වත් තියෙන්නෙ නැහැ දෙරණ උන්ට MCN එකක් තියෙනවා
කොපිරයිට් ක්ලෙම් කරලා චැනල් එක ඩවුන් කරාවි![]()


අකැපයි කිව්වේ නෑ
ඒ චරිතේ හැටි යකෝ
එදිරිමුනිගෙන් අහපන්

