~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සිහිල් සුළං ගත දැවටී දඟකරනා වී කරලේ
    පාටින් හැඩ වැඩ දැමුව ද සුදු නංගියෙ නුඹෙ වරලේ
    නගරෙ ගැටවු කියන කථා ඇසුනම නොමවන් පරලේ
    රෙද්ද හැට්ට ඇන්ඳෙ නැතොත් උන්හටනම් ගම පෙරලේ

    :love::love::love:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේ :P


    ගෑනු හෙලුවට බය වෙන එකම සතා කටුස්සා කියල ත්‍රෙඩ් එකක් තියනව දැක්කා...
    ඒක ටක්කෙටම හරි වගේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේ :P

    හාමිනේ කිව්වේ අල්ලපු ගෙදර අක්කද? ඇන්ටිද? :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගෑනු හෙලුවට බය වෙන එකම සතා කටුස්සා කියල ත්‍රෙඩ් එකක් තියනව දැක්කා...
    ඒක ටක්කෙටම හරි වගේ
    කටුස්සෝ කොහොමත් හෙළුවෙන් නෙ ඉන්නේ අය බයවෙන්නේ අහවල් එකටද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිහින් හිටියේ කොහෙද කියල නෙව ඇහුවේ, මෙහෙම තමා හිටියේ මේවා අහල දැන් යන්න හැදුවේ :P

    අහල යන්නෙ මොකට ද? දැන් අනිත් ත්‍රේඩ් එක දාන දවස කවද ද?