සිහිල් සුළං ගත දැවටී දඟකරනා වී කරලේ
පාටින් හැඩ වැඩ දැමුව ද සුදු නංගියෙ නුඹෙ වරලේ
නගරෙ ගැටවු කියන කථා ඇසුනම නොමවන් පරලේ
රෙද්ද හැට්ට ඇන්ඳෙ නැතොත් උන්හටනම් ගම පෙරලේ

සිහිල් සුළං ගත දැවටී දඟකරනා වී කරලේ
පාටින් හැඩ වැඩ දැමුව ද සුදු නංගියෙ නුඹෙ වරලේ
නගරෙ ගැටවු කියන කථා ඇසුනම නොමවන් පරලේ
රෙද්ද හැට්ට ඇන්ඳෙ නැතොත් උන්හටනම් ගම පෙරලේ

ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේ![]()
ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේ![]()

ලීක් කියල වචනයක් තියෙනව දැක්ක. දැන් ඉතින් නිකී කොලුව ඒක අස්සෙ ඇති![]()
?
ගෑනු හෙලුවට බය වෙන එකම සතා කටුස්සා කියල ත්රෙඩ් එකක් තියනව දැක්කා...
ඒක ටක්කෙටම හරි වගේ

ගිහින් හිටියේ කොහෙද කියල නෙව ඇහුවේ, මෙහෙම තමා හිටියේ මේවා අහල දැන් යන්න හැදුවේඑහෙනම් දැන් යනව කිවුවෙ?![]()
කටුස්සෝ කොහොමත් හෙළුවෙන් නෙ ඉන්නේ අය බයවෙන්නේ අහවල් එකටද
ගෑනු හෙලුවට බය වෙන එකම සතා කටුස්සා කියල ත්රෙඩ් එකක් තියනව දැක්කා...
ඒක ටක්කෙටම හරි වගේ
හීන මාලිගාවේ ඉන්න කෙනාහාමිනේ කිව්වේ අල්ලපු ගෙදර අක්කද? ඇන්ටිද?![]()
ගිහින් හිටියේ කොහෙද කියල නෙව ඇහුවේ, මෙහෙම තමා හිටියේ මේවා අහල දැන් යන්න හැදුවේ![]()
කටුස්සෝ කොහොමත් හෙළුවෙන් නෙ ඉන්නේ අය බයවෙන්නේ අහවල් එකටද

එහෙම මාතෘකාවක් දැක්ක. එහෙම එකක් ද වෙන එකක් ද දන්නෙ නෑ