~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකතම එයාලගෙ පල්ලි වලින් සපෝට් කරණව ඒකයි ..........
    ඒකියන්නෙ බිස්නස් එයාලගෙ කට්ටිය අතර ගිහින් ඉතුරු නම් විතරයි එලියට දෙන්නෙ ...........

    එළියට දෙන්නෙ නෑ එයාල. ඒත් එයාලගෙ ක්‍රමවලට ම අපිටත් කරන්න පුළුවන්. හරියට කරන්න ඕන. අපේ අය ඉතින් මුලින් ලොකු ගනන් අල්ලන්න හදනවනෙ.
     
    මෙයාට ඉන්දියන් කෙල්ලො විතරයි ඕන. ඉනිදියන් අනිත් සේර ම ඒව හරි නෑ :P


    නෑ මේ කොට් එක මොකක්ද

    ඉන්දියන් කෙල්ලො
    ඇදුම්
    ලී බඩු
    කෑම හදපුවා නෙමේ
    එහෙම හොදයි ........
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
    හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
    දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ

    මෙහේ තියෙන්නේ කොරොල්ලා එකයි කැම්රි එකයි....:sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙන් බලන්න බැහැනෙ මං කිවුව ඒව.
    සැම්සුන් වල නම් පෙන්නනවා



    එක්සිනොස් ද ස්නැප්ඩ්‍රැගන් ද කියලා බලන්න පුළුවන් GPU එක මොකද්ද බලන්න පුලුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තොට තනියෙන් ගිලෙන්න දෙන්න බෑ අර අහිංසක දැරිවි එක්ක :angry:
    පොඩ්ඩක් හිටපන් මාත් එනකන්

    :shocked::shocked: දැරිවි? එහෙනම් එයාට දැරිවියක් නෑ කිවුවෙ
     
    මොකක් වුණත් අවුලක් නෑ. බෝඩ්, මෙමරි, ‍ඩිස්ප්ලේ, ‍කැමරා එකනම්


    එහෙම කියන්න එපා ........
    චයිනා එකෙයි ඉන්දියන් එකෙයි ප්‍රයිස් වෙනස්
    චයිනා එක ලාබය ..........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P දෙවැනි ඉනිමට රාවණාට බනින්න එපා කැලැන්ඩරේට මල පනිනවා

    මම ඔය එකක්වත් බලල නැහැනෙ බණින්න හෝ අගයන්න. ඒක නිසා ඉතින් පොඩි එකාට අවුලක් වෙන එකක් නෑ :rofl::rofl: