ඒක ඉතින් සාමාන්‍ය තත්වයක් තමයිඩොලර් රේට් එක හා ඉම්පෝට් නීති නිසා. ඒ වුණාට ඉතින් අලුත් ඒව එද්දි පරණ ඒවල මාකට බහිනව.
දෙයක් යමක් කෙරෙහි අදික ආශාවක් බිහිවීම
ලබා ගත නොහැකි දෙයක් ගැන අධික වූ සස්තුතිය
වින්යසහ කෙරෙහි ඇතිවෙන්නාපු ලබ්දික බැදීම
වාහන වල ගණන් තව වැඩි වෙනවා කියලා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති
වාසනා කාර් එකේ ලොක්කා බුකියේ කියලා තිබ්බා
ඔව් ඉතින් හොඳ ප්ලේස් අඩුයි තමයි
මෙහෙ ගලාජ් තිබ්බට වැඩක් කරණ තැං හිඟයි
දත් කෙල්ල කිව්වේ කවුද
එතකොට අර දත් කෙල්ල දං නැද්ද ......
ඌත් අනේ මංදා
වාහන වල අඩුවීමක් නම් දැන්ම හිතන්න බෑ....



චිකේ සිරාවටඔව් ටීවි එකේ ඇතුළෙ ඉන්නව කියල හිතාන කෙල හලන්නෙ.![]()
ඒ පරණ මොඩල් එක නෙ
අලුතින් ආපු වැගන් එකේ එහෙම අවුලක් නැහැ


මන් යනවා ලස්සන හීනයක් දකින්න
හැමෝටම ගුඩ් නයිට් !!!
සුභ සිහින දකිත්වා !!!
සදමෝල්, මේකේ කියෝන අතරේ ඔෆිස් එකේ වැඩත් කරපන් හොදේ![]()
සල්ලි කාරයෝ බලන්න ඕනා නම් ආපු වෙලාවක දෙරණ අයිඩියා හෙල් එක පැත්ත බලපන් ගිහින්
අශේන් කාරයත් මිනියක් අරගෙන![]()
fantastic beast
"සල්ලි තියෙනවනම් කෙල්ලෝ beastලාටත් ලව්"

ඔව් ඒවගේ තමයිලංකාව හදන්න බෑ... දැන් 182ක් ද කොහෙද නේද ඩෝලර් එක....
