~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩොලර් රේට් එක හා ඉම්පෝට් නීති නිසා. ඒ වුණාට ඉතින් අලුත් ඒව එද්දි පරණ ‍ඒවල මාකට බහිනව.
    ඒක ඉතින් සාමාන්‍ය තත්වයක් තමයි

    තාම අර ආනයන තහනම ඉවත් කරල නැහැ නේද
     
    දෙයක් යමක් කෙරෙහි අදික ආශාවක් බිහිවීම

    ලබා ගත නොහැකි දෙයක් ගැන අධික වූ සස්තුතිය
    වින්‍යසහ කෙරෙහි ඇතිවෙන්නාපු ලබ්දික බැදීම


    මටත් තියනවා එහෙනම් ..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් යනවා ලස්සන හීනයක් දකින්න

    හැමෝටම ගුඩ් නයිට් !!!
    සුභ සිහින දකිත්වා !!!


    සදමෝල්, මේකේ කියෝන අතරේ ඔෆිස් එකේ වැඩත් කරපන් හොදේ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වාහන වල ගණන් තව වැඩි වෙනවා කියලා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති

    වාසනා කාර් එකේ ලොක්කා බුකියේ කියලා තිබ්බා

    ගණන් වැඩිවෙන්න ඕන රට ගැන හිතද්දිනම්. හැබැයි ඉතින් තව ගොඩක් ඒව වෙන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පරණ මොඩල් එක නෙ

    අලුතින් ආපු වැගන් එකේ එහෙම අවුලක් නැහැ

    ඔව් අලුත් වැගන් එක හොඳයි. ඒක හොඳ නිසා ගත්ත කට්ටිය ඩොල්ර් එක නැතිවෙනකන්. :rofl::rofl:

    දැන් ඉතින් ඇඬෙනව ගන්න ඉන්න අනිත් අයට. අපේ මිනිස්සුන්ගෙ අවුල වෙලා තියෙන්නෙ එකක් අහුවුනොත් විනාශ ම කරනව.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මන් යනවා ලස්සන හීනයක් දකින්න

    හැමෝටම ගුඩ් නයිට් !!!
    සුභ සිහින දකිත්වා !!!


    සදමෝල්, මේකේ කියෝන අතරේ ඔෆිස් එකේ වැඩත් කරපන් හොදේ :P

    අද එච්චර වැඩ නෑ... ඊයෙනම් හොඳටම බිසී..
    ගුඩ් නයිට්...
     
    සල්ලි කාරයෝ බලන්න ඕනා නම් ආපු වෙලාවක දෙරණ අයිඩියා හෙල් එක පැත්ත බලපන් ගිහින්

    අශේන් කාරයත් මිනියක් අරගෙන :P


    මෙන්න මූ දෙරණෙ එකෙක් තමයි
    මොකක්ද ඒකට කියන්නෙ
    අලෙවි ප්‍රවර්දනය ද මොකක්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    fantastic beast
    "සල්ලි තියෙනවනම් කෙල්ලෝ beastලාටත් ලව්"

    එහෙම කෙල්ල‍ොත් මේ සමාජයේ ඉන්නව තමයි. හැබැයි හැමෝ ම එහෙම නෑ. :D