ඒවා ඔක්කොම දේශපාලන පත්වීම් නේ...

ඒ කෙල්ල දිහා බලන්නේ සුන්දරත්වය රසවිදීමට පමණයි
ඒ වගේ කෙල්ලෙක් කොහොමත් එපා![]()


හා එහෙනම් පරිස්සමින් බ්‍රෝ
මටත් තියනවා එහෙනම් ..........
බායිමන් යනවා ලස්සන හීනයක් දකින්න
හැමෝටම ගුඩ් නයිට් !!!
සුභ සිහින දකිත්වා !!!
සදමෝල්, මේකේ කියෝන අතරේ ඔෆිස් එකේ වැඩත් කරපන් හොදේ![]()
පාගලා යාමුකො 60 කියලා ගියාම 60 පනිනවා තමයි
මියුට් කිව්වේ හෙඩ්පොන් එක ගලෝලා බලන නිසා![]()


ඔව් ඒවගේ තමයි
මහින්ද මහත්තයා අඩු කරන්න ක්‍රමයක් තවම ගහල නැහැ![]()
වාහනයක් ගන්න ඉන්න මිනිස්සු පව් නේදගණන් වැඩිවෙන්න ඕන රට ගැන හිතද්දිනම්. හැබැයි ඉතින් තව ගොඩක් ඒව වෙන්න ඕන.
ඒක ඉතින් සාමාන්‍ය තත්වයක් තමයි
තාම අර ආනයන තහනම ඉවත් කරල නැහැ නේද
ඔව් අලුත් වැගන් එක හොඳයි. ඒක හොඳ නිසා ගත්ත කට්ටිය ඩොල්ර් එක නැතිවෙනකන්.
දැන් ඉතින් ඇඬෙනව ගන්න ඉන්න අනිත් අයට. අපේ මිනිස්සුන්ගෙ අවුල වෙලා තියෙන්නෙ එකක් අහුවුනොත් විනාශ ම කරනව.

අයියත් ගන්න හිටිය නේදහැට පැන්න වගේ නෙමෙයිනෙ. අනිත් මිනිස්සු අමාරුවෙනෙ.
අයිඩියා හෙල් එකට අපිත් යනව එනවා
මෙන්න මූ දෙරණෙ එකෙක් තමයි
මොකක්ද ඒකට කියන්නෙ
අලෙවි ප්‍රවර්දනය ද මොකක්ද
