~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මන් යනවා ලස්සන හීනයක් දකින්න

    හැමෝටම ගුඩ් නයිට් !!!
    සුභ සිහින දකිත්වා !!!


    සදමෝල්, මේකේ කියෝන අතරේ ඔෆිස් එකේ වැඩත් කරපන් හොදේ :P
    බායි

    ගොඩ් බ්ලේස්



    ඔෆිස් ටයිම් එක ඉවරලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පාගලා යාමුකො 60 කියලා ගියාම 60 පනිනවා තමයි ;)

    හැට පැන්න වගේ නෙමෙයිනෙ. අනිත් මිනිස්සු අමාරුවෙනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඉතින් සාමාන්‍ය තත්වයක් තමයි

    තාම අර ආනයන තහනම ඉවත් කරල නැහැ නේද

    නැහැ ඉවත් කරල නෑ. අලුත් ඒව දායි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් අලුත් වැගන් එක හොඳයි. ඒක හොඳ නිසා ගත්ත කට්ටිය ඩොල්ර් එක නැතිවෙනකන්. :rofl::rofl:

    දැන් ඉතින් ඇඬෙනව ගන්න ඉන්න අනිත් අයට. අපේ මිනිස්සුන්ගෙ අවුල වෙලා තියෙන්නෙ එකක් අහුවුනොත් විනාශ ම කරනව.
    :P:P අයියත් ගන්න හිටිය නේද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න මූ දෙරණෙ එකෙක් තමයි
    මොකක්ද ඒකට කියන්නෙ
    අලෙවි ප්‍රවර්දනය ද මොකක්ද
    අයිඩියා හෙල් එකට අපිත් යනව එනවා

    ග්‍රීන් ස්ක්‍රීන් එක මරු උන්ගෙ ලංකාවේ ලොකුම එක :yes: