මොකක්ද ගන්න හිටියෙ

පලතුරු නැවැත්තුවේ ඩොලර් ගණන් ගිය නිසා නෙවෙයි නේඒ වගේ ඒවනම් ඉතින් ලංකාවෙ ගොඩක් වැවෙනවනෙ. කිසි සැලැස්මක් නැතුවයින් තමයි ඕව වෙලා තියෙන්නෙ. ලංකාවෙ වැවෙන්නෙ නැති ජාති ගෙනාවට අවුලක් නෑ අනිත් දේවල් වවන්න දිරිදෙන්න ඕන. ඕව දිගුකාලීනව කරන්න තිබුණ ඒව. ඩොලර් ගණන් ගියා ම විතරක් මතක් වෙලා තේරුමක් නෑ.
ඩොලර් එක අඩු කරන්න නය ගෙවන්න වෙන් කරලා තියෙන සංචිත ටික එලියට ඇද්දා... ඒකයි 171ට බැස්සේ.....ඊට පස්සේ නය ගෙවන්නේ ඇටෙන්ද..
ණය ගන්නෙ නැතුව කොහොමද බන් සංවර්ධනය කරන්නේඩොලර් එක අඩු කරන්න නය ගෙවන්න වෙන් කරලා තියෙන සංචිත ටික එලියට ඇද්දා... ඒකයි 171ට බැස්සේ.....ඊට පස්සේ නය ගෙවන්නේ ඇටෙන්ද..
මාර අවුලක් තමයි උනේහරිවිදියට පත්වෙලා ආවත් ඕවනම් එකපාරට කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි ඉතින් දේශපාලන අස්ථාවරත්වයත් දේවල් ගොඩකට බලපානව. ඒක නිසා ඉතින් එහෙම නොවෙන තරමට හොඳයි.
පලතුරු නැවැත්තුවේ ඩොලර් ගණන් ගිය නිසා නෙවෙයි නේ
ලෙඩ එනවා කියලනේ
අනික හැමදාම දහ පාලොස් දෙනෙක් එයා පොර්ට් එකේ මරාගන්නවලු ඕකට කස්ටම් එකේ උන් එක්ක
ලංකාවෙ සාමාන්‍යය පුද්ගලයෙකුගෙ චින්තනය ඕක තමයි. ඔයා වුණත්, මම වුණත් කවුරු වුණත්. ඒකනෙ අපි හැමදා ම එක තැන![]()







ඔය හැට පැනපු අංකල්ලගේ මොල වලින් කවදා මේ රට හදන්නද බං...
UNP එක ඇවිල්ලා මකාද කලේපිස්සු හැදෙයි. දැන් එයා කරන වැඩ නිසා රටට තව ගොඩක් අවුල් වෙනව.
ළඟකදිනම් වාහනයක් ගන්න අදහසක් තිබුණෙ නෑ. ඉස්සර ම ගන්න හිටපු එකනම් මතක නෑ. ඊට පස්සෙ සල්ලි වාශ්ප වුණා![]()
එහෙම නම් දන්නෙ නැහැ ඔය කෙල්ල එක්ක රවුම් ගහනවා කියලා නම් කිව්ව දැකපු එවුන්
ලස්සන කෙල්ලෙක් හිටියා බං කලිං ඌට
පලතුරු නැවැත්තුවේ ඩොලර් ගණන් ගිය නිසා නෙවෙයි නේ
ලෙඩ එනවා කියලනේ
අනික හැමදාම දහ පාලොස් දෙනෙක් එයා පොර්ට් එකේ මරාගන්නවලු ඕකට කස්ටම් එකේ උන් එක්ක



