පලතුරු බෑන් එක නම් අයින් කරලා දැන් ගෙන්න පුළුවන්
රටට ඕන මනුස්සයා![]()

ඩොලර් එක අඩු කරන්න නය ගෙවන්න වෙන් කරලා තියෙන සංචිත ටික එලියට ඇද්දා... ඒකයි 171ට බැස්සේ.....ඊට පස්සේ නය ගෙවන්නේ ඇටෙන්ද..
අල්ලපු වැටේ ඉන්න කියන්නෙ ඉන්දියාවෙ වෙන්න ඕන. මොක ද ඔයා ලංකාවෙ අයට අකමැතියිනෙකාශ්මීර්වල නෙමෙයි නේද ඉන්නෙ?


බලමු බලමු
චන්දයක් තියලා හරි විදියට පත් වෙලා අවා නම් හොඳයි
සුද්දො එහෙම මේ දවස් වල ලංකාවේ නැතිද කොහෙද
ක්රිකට් ටීම් එක විතරද කොහෙද ඉන්නෙ
අයිඩියා හෙල් එකට අපිත් යනව එනවා
ග්රීන් ස්ක්රීන් එක මරු උන්ගෙ ලංකාවේ ලොකුම එක![]()

