කස්ටිය හිතන් ඉන්නවා මිනිහා ආවම සේරම හදයි රට හදයි කියලාඋසනම් ඇමති...
මිටිනම් මන්ත්‍රී
යොහොවාගේ සාක්ෂිකාරයොන්ට නම් හොදක් වෙයි

කස්ටිය හිතන් ඉන්නවා මිනිහා ආවම සේරම හදයි රට හදයි කියලාඋසනම් ඇමති...
මිටිනම් මන්ත්‍රී

එහෙනම් ජය වේවා1ට මීටිමක් තියෙනවා... කාලා බීලා ලෑස්ති වෙන්න ඔන.... එහෙනම් අපි ගියා.... හැමෝටම ගුඩ් නයිට්...![]()
පාරවල් ටිකවත් හැදෙන එක හොඳයි
මොකද නැත්නම් මොකක්වත් නැති වෙනවා
අනිත් දේවල් සංවර්ධනය කරනවා කිව්වට ඉතින් හැමදාම යටිතල පහසුකම් හදන එක තමයි කලේ
UNP කාරයෝ නම් මොකක්වත් කරේ නැද්ද කොහෙද
පලතුරු කියලා වැඩිය ගේන්නේ ඇපල් පෙයාස් අනන් මනම් නෙකන්ටේනර් පිටින් ගෙන්වන්නෙ අහිංසක මිනිස්සු නෙමෙයි. ලොකු ව්‍යාපාරිකයො. හැබැයි එයාලගෙන් ගන්න ඕව විකුණන්නෙ අහිංසක මිනිස්සු. ඒකයි මං කිවුවෙ ඕව දිර්ඝකාලීන පියවරයන් වෙන්න ඕන කියල. මෙහෙ පළතුරු වවල පලදාව නෙලල, ඒව හරියට ඕන තැන්වලට යන්න ක්‍රම සකසල ඕන ඔය විදියට නවත්තන්න.
මෙහෙමයි සාමාන්‍ය වශයෙන් වෙන්නේ ඉතින් වියදම් කරල ඇවිල්ලා වියදම් පියවගන්න එක නෙඔය දෙසිය විසිපහ අතර ම මට එහෙම කෙනෙක් පේන්න නෑ. හරියට කියන්න බෑ මොක ද නායකයන්ගෙ අදහස් මිසක් අනිත් අයගෙ ඒව අපි දකින්නෙ නැහැනෙ ඉදිරියට එනකන්. මං දැක්ක අර විජේවීරගෙ කොලුවටනම් සාමාන්‍යය හොඳ අදහස් ටිකක් තියෙනව. ඒත් පොරත් ඔය අදහස් වෙනස් කරගනී ආවහම ඕකට.
පොඩි එවුන්ගෙ ඒවාට ගහලා ඇති පලේ මොකද්ද
හොද දෙයක් කිව්වේ මොකද්ද සජිත් ගෙවල් ටික හදල දුන්නා මිනිස්සුන්ට
වෙන මොනවද උනේ
එහෙමවත් කරන එක හොදයිඑයාල කරපුවත් තියෙනව. මං දන්න පැතිවල පාරවල් ගොඩක් හැදුව එයාල. එහෙම ඉතින් ඒව හැදුව කියල එයාල නෙමෙයිනෙ ඒව කරන්නෙත් ජනතාවගෙ සල්ලිවලින්.


මෙහෙමයි අපිට තේරෙනවා කරන්න පුළුවන් දේවල් මොනවද කරන්න බැරි දේවල් මොනවද කියලා
මොකද ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන දේවල් වලින් 10% හරියට කරපු කවුරුත් නැහැ
මම නම් ඔය චන්ද දෙන්න ගිහින් නැහැ
හැබැයි චන්ද තියන එක අපිට හොදයි![]()
සිල්වා තියෙනවා
මේ ත්‍රෙඩ් එක ඉවර වෙනකම් මේකෙන් එනවා![]()


පලතුරු කියලා වැඩිය ගේන්නේ ඇපල් පෙයාස් අනන් මනම් නෙ
ඒවා ඉතින් මෙහෙ වවන්න පුළුවන් වෙයිද
මෙහෙමයි සාමාන්‍ය වශයෙන් වෙන්නේ ඉතින් වියදම් කරල ඇවිල්ලා වියදම් පියවගන්න එක නෙ
ඉතින් කාවවත් විශ්වාස කරන්න බැහැ කරයි කියලා
එන්න කලින් කියන දේවල් නෙවෙයි ආවට පස්සෙ මේ කාලේ හොඳටම පේනවා නේ එක

කිසිසේත් ම නැහැ. ඡන්දය තියෙන එක හොඳක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් අවුරුදු ගානක් කන්න ඉඩ දෙන එක.


ow hal genne ratin
ඒව විතරක් නෙමෙයිෙ ගේන්නෙ. ඒවනම් ඉතින් මෙහෙ වවනවට වැඩිය ලේසියි රටින් ගේන එක. පෙයාස් වගේනම් වැවෙනව නුවරඑළියෙ වගේ පැතිවල. ඒත් ඒව ගේන එක වගේ නෙමෙයි රටින්නෙ හැමදේ ම ගේන්නෙ. වැඩිය ඕන නෑ හාල් වුණත් රටින්නෙ.
ekane itin deyak danna igena gaththa ewun ewanna kiyanneවියදම් කරල ඇවිත් වියදම් පියවගන්න එක ප්‍රශ්නයක් නැහැනෙ. අවුල තියෙන්නෙ වියදම් වගේ සිය දාස් ගුණයක් විනාශ කරන එකනෙ.![]()
ඒව විතරක් නෙමෙයිෙ ගේන්නෙ. ඒවනම් ඉතින් මෙහෙ වවනවට වැඩිය ලේසියි රටින් ගේන එක. පෙයාස් වගේනම් වැවෙනව නුවරඑළියෙ වගේ පැතිවල. ඒත් ඒව ගේන එක වගේ නෙමෙයි රටින්නෙ හැමදේ ම ගේන්නෙ. වැඩිය ඕන නෑ හාල් වුණත් රටින්නෙ.