~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩොලර් එක වැඩිවුණ නිසා ම නෙමෙයි අමාරු. සිස්ටම් එක වෙනස් කරනවනෙ. ඒ වෙනස් කරපු සිස්ටම් නිසා ලංකාව වගේ රටවල අයට අවාසි වුණා.

    ow system eka aluth karala aluth tools features add kara aluth update ekedi
    Hebei shopify tharam amaru nehe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙනම් එහෙම කෙනෙක්ට පිහිට වෙන්න තියෙන්නෙ පවුනෙ:D

    ඒ මොකට ද? අනුකම්පාව හා ආදරය කියන දේ පටලව නොගත යුතුය. අනිත් එක ඒ වගේ අය එකපාරට වෙන පරිසරයකට හුරුවෙද්දි සෑහෙන තදින් වෙනස් වෙන්න තියෙන ඉඩ වැඩිවෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow system eka aluth karala aluth tools features add kara aluth update ekedi
    Hebei shopify tharam amaru nehe

    අමාරු නෑ හැබැයි වෙනස්කම් නිසා දැන් ප්‍රෆෝම් කරනව අඩුයි. සල්ලි වැඩිය කැපෙනව ඉස්සරට වැඩිය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකට ගෙවන්න ඕනෙ අඩු ගාණක්ද

    ඇඩ් යවන විදිය අනුව තමයි. යවන ප්‍රමාණය අනුව හා එන්ගේජ්මන්ට් අනුව.
     
    ඩොලර් එක වැඩිවුණ නිසා ම නෙමෙයි අමාරු. සිස්ටම් එක වෙනස් කරනවනෙ. ඒ වෙනස් කරපු සිස්ටම් නිසා ලංකාව වගේ රටවල අයට අවාසි වුණා.


    දැන් මුකුත්ම එන්නෙ නෑ නේද වෝල් එකට