~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාට නිල් ගවුමක් ඇන්ඳුවොත් ඔයාගෙ හිතේ මොන වගේ දෙයක් වෙයි ද?

    මෙයා එයා වගේ නෑ
    එයාගේ මුණ වෙනස්. ගොඩක් කෙට්ටුයි
     
    ඒ මං එයා ඉවෙන්ට් එකට යද්දි පවර්බෑන්ක් ප්‍රයිස් බලාගෙන එන්න කිවුවනෙ :D


    හරි "ඒයාලා කිවුවා කිවුවෙ" එයා ෆෝන් මාකටින් සම්බන්ධ මොනවා හරි කරනවා ඇත්තෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P google eke saheli kiyala search karala thi ambaneka:P

    මේ දවස්වල ගූගල් එකටත් මං නිවාඩු දීල තියෙන්නෙ. පවුනෙ මහන්සි ඇති මං කුවරි දහස් ගනන් සර්ච් කරනවනෙ.