එයාට නිල් ගවුමක් ඇන්ඳුවොත් ඔයාගෙ හිතේ මොන වගේ දෙයක් වෙයි ද?
insta eke tikak loku kalayak duwana videos ehema danna puluwan
IGTV කියන්නෙ මොකක්ද මොකක්ද ඒකෙන් වෙන්නෙ

ow hebei owalin wedak hodata ganna un innawa
ඔව් ඉතින් ඒ ඒ කාලවල ඒ ඒ විදියට ජීවිතය යනවනෙ. ඉතින් ඒව සමාන කරන්න හැකියාවක් නැහැ


ehemada



ගියා නම් උගන්නල ගන්න තිබ්බා



ඔය නිලියො බිහිවෙන හැටියට නම් මතක තියාගන්න හරි අමාරුයි![]()
google eke saheli kiyala search karala thi ambaneka
මෙයා එයා වගේ නෑ
එයාගේ මුණ වෙනස්. ගොඩක් කෙට්ටුයි
ita wada hayyen yanawa banයකෝ මේක හැටට හැටේ යනවානේ...
ඒ මං එයා ඉවෙන්ට් එකට යද්දි පවර්බෑන්ක් ප්රයිස් බලාගෙන එන්න කිවුවනෙ![]()
google eke saheli kiyala search karala thi ambaneka
![]()
කවුරු වගේද?
එහෙනම් එයා වගේ නිලියක් හොයල බලමු
