~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක අපේ පැත්තෙන් ගත්තෝත් හරි..... හැබැයි සමාජීයව බැලුවොත් වැරදී.... හැමෝටම තමන්ට අසාදාරණයක් උනා කියලා මිනීමරන්න දෙන්න බෑනේ....

    ඌට අසාදාරණයක් වෙච්ච නිසා ඒවෙලාවේ ඌ ගත්තු තීරණයක්... හැබැයි ඒක නීතිය පැත්තෙන් ගත්තත් , සමාජීය වශයෙන් ගත්තත් වැරදී... හැබැයි මනුස්සයාගේ පැත්තෙන් ගත්තෝත් හරි.... එහෙම උනා කියලා නීතිය නවන්න බෑනේ....

    ම්ම්ම්ම්....:dull:
     
    :baffled::baffled:
    ඌට අසාදාරණයක් වෙච්ච නිසා ඒවෙලාවේ ඌ ගත්තු තීරණයක්... හැබැයි ඒක නීතිය පැත්තෙන් ගත්තත් , සමාජීය වශයෙන් ගත්තත් වැරදී... හැබැයි මනුස්සයාගේ පැත්තෙන් ගත්තෝත් හරි.... එහෙම උනා කියලා නීතිය නවන්න බෑනේ....

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ෆෙඩරල් එහෙම උනාම එක ප්‍රාන්තෙක කෙනෙක්ට වෙන එකක්ට යනකොට ගෙනියන්න බැරි දේවලුත් තියද
    ප්‍රාන්ත රජය තීරණය කලොත් බෑ කියලා... බෑම තමා.... තව දෙයක් තියෙනවා... ප්‍රාන්ත රජය තීරණය කලොත් වෙනම රාජ්‍යයක් කියලා... වෙනම රටක් විදිහට පත්වෙනවා... මෙහෙටත් වෙන්න හදන්නේ...
     
    ප්‍රාන්ත රජය තීරණය කලොත් බෑ කියලා... බෑම තමා.... තව දෙයක් තියෙනවා... ප්‍රාන්ත රජය තීරණය කලොත් වෙනම රාජ්‍යයක් කියලා... වෙනම රටක් විදිහට පත්වෙනවා... මෙහෙටත් වෙන්න හදන්නේ...

    එතකොට ලොකු රටට ලේසියෙන්ම පාලනය කරන්න පුලුවන්නෙ පිටින් ගේන දේවල් වීමා කරවලා ..........
    උබලා ඉන්නෙ රට මැදනෙ......