ඒක අපේ පැත්තෙන් ගත්තෝත් හරි..... හැබැයි සමාජීයව බැලුවොත් වැරදී.... හැමෝටම තමන්ට අසාදාරණයක් උනා කියලා මිනීමරන්න දෙන්න බෑනේ....
ඌට අසාදාරණයක් වෙච්ච නිසා ඒවෙලාවේ ඌ ගත්තු තීරණයක්... හැබැයි ඒක නීතිය පැත්තෙන් ගත්තත් , සමාජීය වශයෙන් ගත්තත් වැරදී... හැබැයි මනුස්සයාගේ පැත්තෙන් ගත්තෝත් හරි.... එහෙම උනා කියලා නීතිය නවන්න බෑනේ....

මෝල් එන්න උත්තර දෙන්න
ඉන්දියාව වගේ... ප්‍රාන්ත රජයවල් තියෙන්නේ... ෆෙඩරල් ක්‍රමය....
job ekak widiyata monawada karanne

ඌට අසාදාරණයක් වෙච්ච නිසා ඒවෙලාවේ ඌ ගත්තු තීරණයක්... හැබැයි ඒක නීතිය පැත්තෙන් ගත්තත් , සමාජීය වශයෙන් ගත්තත් වැරදී... හැබැයි මනුස්සයාගේ පැත්තෙන් ගත්තෝත් හරි.... එහෙම උනා කියලා නීතිය නවන්න බෑනේ....
ප්‍රාන්ත රජය තීරණය කලොත් බෑ කියලා... බෑම තමා.... තව දෙයක් තියෙනවා... ප්‍රාන්ත රජය තීරණය කලොත් වෙනම රාජ්‍යයක් කියලා... වෙනම රටක් විදිහට පත්වෙනවා... මෙහෙටත් වෙන්න හදන්නේ...
ෆෙඩරල් එහෙම උනාම එක ප්‍රාන්තෙක කෙනෙක්ට වෙන එකක්ට යනකොට ගෙනියන්න බැරි දේවලුත් තියද