~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දවල් වැඩ
    වැඩ කරණ උන් ඉස්සරහ කතා බැලුවොත් උනුත් වැඩක් නොකර ඉදියි....
    උබ වගේ;);)

    :baffled::baffled: එක මොනිටර් එකක් එලකිරි..... අනිකේ කෝඩ් එන...... හිටපු ගමන් කොඩ් එකේ සිංගලෙන් කොටනවා.... එලකිරියේ කෝඩ් කෑලි කොටනවා