මේ ටිකේ වේලෙන නිසා ඒවා තමා බැලුවේ...





එහෙනම් එකක් ලීක් කරන්න මෙහෙ එන්නෙත් නෑනෙ
දවල් වැඩ
වැඩ කරණ උන් ඉස්සරහ කතා බැලුවොත් උනුත් වැඩක් නොකර ඉදියි....
උබ වගේ

එක මොනිටර් එකක් එලකිරි..... අනිකේ කෝඩ් එන...... හිටපු ගමන් කොඩ් එකේ සිංගලෙන් කොටනවා.... එලකිරියේ කෝඩ් කෑලි කොටනවාඑක මොනිටර් එකක් එලකිරි..... අනිකේ කෝඩ් එන...... හිටපු ගමන් කොඩ් එකේ සිංගලෙන් කොටනවා.... එලකිරියේ කෝඩ් කෑලි කොටනවා

දුන්නා.... හොඳට බැලුවොත් අදුරතැහැකි.....
අර දෙමල අධ්යක්ෂක කාරයගේ....


කම්පැණියට සරණයි
වැඩ කියලා ගොඩක් නෑ බං මේහේ.... වැඩිපුර මීටින්..... මෙලෝරහක් නෑ.... ලංකාවේ ඉන්නකොට මම හැමදාම පැය 10ට වඩා වැඩ කලා....
ඒකත් මරු නේද .......
උඹ 2016 මට එවපු පීඇම් එකක් හම්බුනා....![]()