හායි.... කොහොමෙයි....
නංගි ක්ලාස් ගියාද...?



heh heh ow ow![]()
හැමදාම clz ද?
ඔයා ගිහින් ඇරලෙව්වද?
කියටද ආපහු ගෙදර එන්නේ?
හායි.... කොහොමෙයි....
නංගි ක්ලාස් ගියාද...?



heh heh ow ow![]()
හැමදාම clz ද?
ඔයා ගිහින් ඇරලෙව්වද?
කියටද ආපහු ගෙදර එන්නේ?



අනේ දෙයියනේ කෙල්ල පරිස්සම් කරගන්න..
කොල්ලොන්ට විස්තර කියන්න යන්න එපා


wadya wisthra kiyanna yanne ne mcn![]()

ඇහෙන් පෙන්වන්න පුළුවන් 
dawas 4k
ow
hawsa
![]()



wadya wisthra kiyanna yanne ne mcn![]()

වැඩිපුර පරිසම්වෙන්න ඕන කොයි වගේ අයගෙන් ද කියල දන්නවනෙඇහෙන් පෙන්වන්න පුළුවන්
![]()



දවසට සමහන් පැකට් කීයක් බොන්න පුලුවන්ද කට්ටිය දන්න විදියට.![]()
(දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කියලා. සමහන්ම තමයි)![]()
දැනට 4ක් බිව්වා.![]()
බැලුවෙ නෑනෙ.පිස්සු ද එහෙම බොන්නෙ? ඒකෙ ගහල තියෙනවනෙ බොන්න ඕන වාර ගණන


දවසට සමහන් පැකට් කීයක් බොන්න පුලුවන්ද කට්ටිය දන්න විදියට.![]()
(දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කියලා. සමහන්ම තමයි)![]()
දැනට 4ක් බිව්වා.![]()

බැලුවෙ නෑනෙ.
උදේ තේ එකට දාල දෙකක් බිව්වා. දැන් ටිකකට කලින් උණු වතුරට දාල තව දෙකක් බිව්ව.![]()
හෙම්බිරිසාවටයි කැස්සටයිපිස්සුද මනුස්සයෝ
සිතලටද? හෙම්බිරිස්සවටද? කැස්සටද?

ඇමොක්සලින් ගැනනෙ ඔය කියන්නෙ. මාර සීන් එක කියන්නෙ ඒක මට answer කරන්නෙ නෑනෙදැන් අරගෙන බලන්න මොකක් ද ගහල තියෙන්නෙ කියල. අනිත් එක ඉතින් ෆාමසි එකට ගිහින් පෙත්තක් ඉල්ලගත්තනම් හරි ඉක්මනට යටපත් කරගන්න ඕනනම්. (අනුමත කරන්නෙ නෑ. රජයෙනුත් තහනම් ඒක. ඒත් ඉතින් දෝස්තර මහතෙක් ගාවට යන්න ම බැරිනම්) සමහන් වගේ ඒවලින් ඉක්මනට හොඳ වෙන්නෙ නෑ. ඒව සිංහල ඒව නිසා කල් යනව.

ඇමොක්සලින් ගැනනෙ ඔය කියන්නෙ. මාර සීන් එක කියන්නෙ ඒක මට answer කරන්නෙ නෑනෙ![]()



හෙම්බිරිසාවටයි කැස්සටයි![]()
ඇමොක්සලින් ගැනනෙ ඔය කියන්නෙ. මාර සීන් එක කියන්නෙ ඒක මට answer කරන්නෙ නෑනෙ![]()
අනිත් ඒවා කිව්වෙ සැර ජාති ගැනද.ඕනවට වැඩිය කොයි දේ පාවිච්චි කළත් ඊට පස්සෙ ඒක අල්ලන්නෙ නෑ. සමහන් බොන විදියෙන් හිතාගන්න පුළුවන් අනිත් ඒව බොන විදිය![]()
දොස්තර කෙනෙක් හම්බුවෙන එක තමයි හොඳ ම. හම්බුවෙලා එයා දෙයි එකපාරින් අඩුවෙන්න එක්ක.
ඒවා දැන් නවත්තල තියෙන්නේ. 
