~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wadya wisthra kiyanna yanne ne mcn :D:D

    වැඩිපුර පරිසම්වෙන්න ඕන කොයි වගේ අයගෙන් ද කියල දන්නවනෙ :P:P ඇහෙන් පෙන්වන්න පුළුවන් :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩිපුර පරිසම්වෙන්න ඕන කොයි වගේ අයගෙන් ද කියල දන්නවනෙ :P:P ඇහෙන් පෙන්වන්න පුළුවන් :rofl:

    කෝ කෝ බලන්න :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසට සමහන් පැකට් කී‍යක් බොන්න පුලුවන්ද කට්ටි‍ය දන්න විදි‍යට. :oo:

    (දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කි‍යලා. සමහන්ම තම‍යි) :frown: :P

    දැනට 4ක් බිව්වා. :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවසට සමහන් පැකට් කී‍යක් බොන්න පුලුවන්ද කට්ටි‍ය දන්න විදි‍යට. :oo:

    (දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කි‍යලා. සමහන්ම තම‍යි) :frown: :P

    දැනට 4ක් බිව්වා. :baffled:

    පිස්සු ද එහෙම බොන්නෙ? ඒකෙ ගහල තියෙනවනෙ බොන්න ඕන වාර ගණන
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සු ද එහෙම බොන්නෙ? ඒකෙ ගහල තියෙනවනෙ බොන්න ඕන වාර ගණන
    බැලුවෙ නෑනෙ. :baffled:

    උදේ තේ එකට දාල දෙකක් බිව්වා. දැන් ටිකකට කලින් උණු වතුරට දාල තව දෙකක් බිව්ව. :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දවසට සමහන් පැකට් කී‍යක් බොන්න පුලුවන්ද කට්ටි‍ය දන්න විදි‍යට. :oo:

    (දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කි‍යලා. සමහන්ම තම‍යි) :frown: :P

    දැනට 4ක් බිව්වා. :baffled:

    පිස්සුද මනුස්සයෝ :baffled:
    සිතලටද? හෙම්බිරිස්සවටද? කැස්සටද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැලුවෙ නෑනෙ. :baffled:

    උදේ තේ එකට දාල දෙකක් බිව්වා. දැන් ටිකකට කලින් උණු වතුරට දාල තව දෙකක් බිව්ව. :sorry:

    දැන් අරගෙන බලන්න මොකක් ‍ද ගහල තියෙන්නෙ කියල. අනිත් එක ඉතින් ෆාමසි එකට ගිහින් පෙත්තක් ඉල්ලගත්තනම් හරි ඉක්මනට යටපත් කරගන්න ඕනනම්. (අනුමත කරන්නෙ නෑ. රජයෙනුත් තහනම් ඒක. ඒත් ඉතින් දෝස්තර මහතෙක් ගාවට යන්න ම බැරිනම්) සමහන් වගේ ඒවලින් ඉක්මනට හොඳ වෙන්නෙ නෑ. ඒව සිංහල ඒව නිසා කල් යනව.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් අරගෙන බලන්න මොකක් ‍ද ගහල තියෙන්නෙ කියල. අනිත් එක ඉතින් ෆාමසි එකට ගිහින් පෙත්තක් ඉල්ලගත්තනම් හරි ඉක්මනට යටපත් කරගන්න ඕනනම්. (අනුමත කරන්නෙ නෑ. රජයෙනුත් තහනම් ඒක. ඒත් ඉතින් දෝස්තර මහතෙක් ගාවට යන්න ම බැරිනම්) සමහන් වගේ ඒවලින් ඉක්මනට හොඳ වෙන්නෙ නෑ. ඒව සිංහල ඒව නිසා කල් යනව.
    ඇමොක්සලින් ගැනනෙ ඔ‍ය කි‍යන්නෙ. මාර සීන් එක කි‍යන්නෙ ඒක මට answer කරන්නෙ නෑනෙ :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇමොක්සලින් ගැනනෙ ඔ‍ය කි‍යන්නෙ. මාර සීන් එක කි‍යන්නෙ ඒක මට answer කරන්නෙ නෑනෙ :sorry:

    ඕනවට වැඩිය කොයි දේ පාවිච්චි කළත් ඊට පස්සෙ ඒක අල්ලන්නෙ නෑ. සමහන් බොන විදියෙන් හිතාගන්න පුළුවන් අනිත් ඒව බොන විදිය :P:P:P :P

    දොස්තර කෙනෙක් හම්බුවෙන එක තමයි හොඳ ම. හම්බුවෙලා එයා දෙයි එකපාරින් අඩුවෙන්න එක්ක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙම්බිරිසාවට‍යි කැස්සට‍යි :dull:

    ඇමොක්සලින් ගැනනෙ ඔ‍ය කි‍යන්නෙ. මාර සීන් එක කි‍යන්නෙ ඒක මට answer කරන්නෙ නෑනෙ :sorry:

    සමහන් වැඩිය බොන්න එපා හොද නෑ
    අර කොත්තමල්ලි පේයාව පැකට් නම් ලොකු අවුලක් නෑ

    ගොඩක් අසනිපෙන්ම් ඩොකෙක්ගෙන් අහලා බෙහෙතක් ගනින්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕනවට වැඩිය කොයි දේ පාවිච්චි කළත් ඊට පස්සෙ ඒක අල්ලන්නෙ නෑ. සමහන් බොන විදියෙන් හිතාගන්න පුළුවන් අනිත් ඒව බොන විදිය :P:P:P :P

    දොස්තර කෙනෙක් හම්බුවෙන එක තමයි හොඳ ම. හම්බුවෙලා එයා දෙයි එකපාරින් අඩුවෙන්න එක්ක.
    අනිත් ඒවා කිව්වෙ සැර ජාති ගැනද. :P ඒවා දැන් නවත්තල ති‍යෙන්නේ. :rofl:

    දිනකට තුන් වතාවක් කි‍යල සමහන් පැකට් එකේ ති‍යෙන්නෙ. අවුලක් නෑ හවසත් බොනවා. :D