එලකිරි රේඩියෝ ස්වර්ණමය යුගයේ සොඳුරු මතකයන්.....![]()
ඔව් ඔව් මටත් මතකයි

ඒ දවස්වල හම්මේ 


එලකිරි රේඩියෝ ස්වර්ණමය යුගයේ සොඳුරු මතකයන්.....![]()

ඒ දවස්වල හම්මේ 


චීත්ත කෑලි පස්සෙ ගිය පින් ගොනෙක් කෑවනේ රේඩියෝවම.ඔව් ඔව් මටත් මතකයිඒ දවස්වල හම්මේ
![]()



එලකිරි රේඩියෝ ස්වර්ණමය යුගයේ සොඳුරු මතකයන්.....![]()

wait![]()



චීත්ත කෑලි පස්සෙ ගිය පින් ගොනෙක් කෑවනේ රේඩියෝවම.![]()
අපරාදෙ ඉතින්.![]()
මොනා කරන්නද තඩියට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා... ඌ නං දිගටම කරයි 

දැන් ඉන්නෙ පොර විතරයිනෙ.![]()
මොනා කරන්නද තඩියට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා... ඌ නං දිගටම කරයි
![]()



තමන්ගෙ කාලයයි data ටිකයි කෙලවගෙන ඕක කලාම ලැබෙන්නේ ආත්ම තෘප්තියක් විතරයිනෙ. 
තව උඹ හදපු instrumental tracks දෙකක් ඒ දවස්වල play උනා. ඒත් ඒවා මගෙ ගාව නෑ මචන්.

මටද කිව්වෙ
ඔහොම සමහන් බීලා
වකුගඩු හොයන්න ඇන්ටාට්ටික් යන්න වෙයි ...........

ඔයා මාව දැකලා නෑනේ
10K ගැහුවට සුභපැතුම්![]()


අර කවුද වගේ නිසා අදුරන්න බෑනේ 

දැන් ඉන්නෙ පොර විතරයිනෙ.
ඒ දවස්වල සතියෙ දවස් හතේම රේඩියෝ තිබුනා. සිකුරාදට programs දෙකක්.
එකෙක් හරි ඇදගෙන යන එක වටිනවා හැබැයි.තමන්ගෙ කාලයයි data ටිකයි කෙලවගෙන ඕක කලාම ලැබෙන්නේ ආත්ම තෘප්තියක් විතරයිනෙ.
![]()

දැන් ඉතින් කට්ටියට වෙලාවකුත් නැතුව ඇතිනේ ඉස්සර තරං... 
තව උඹ හදපු instrumental tracks දෙකක් ඒ දවස්වල play උනා. ඒත් ඒවා මගෙ ගාව නෑ මචන්.![]()


මගේ ඒකාලෙ කරපු මුකුත් නෑ බං මගේ ළඟ
තිබ්බ හාඩ් ඩ්රයිව් එක පිච්චුනා![]()


දන්නෙ නැතුවට දැකලා ඇති ......අර කවුද වගේ නිසා අදුරන්න බෑනේ
එල එල 10 000 ගැහුවෙ මේකේ නෙමෙයි ත්රෙඩ් එකක්
