~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චීත්ත කෑලි පස්සෙ ගි‍ය පින් ගොනෙක් කෑවනේ රේඩි‍යෝවම. :angry::angry::angry:

    අපරාදෙ ඉතින්. :sorry:

    :( :( මොනා කරන්නද තඩියට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා... ඌ නං දිගටම කරයි :D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :( :( මොනා කරන්නද තඩියට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා... ඌ නං දිගටම කරයි :D:D
    දැන් ඉන්නෙ පොර විතර‍යිනෙ. :sorry:
    ඒ දවස්වල සති‍යෙ දවස් හතේම රේඩි‍යෝ තිබුනා. සිකුරාදට programs දෙකක්.:cool::sorry:

    එකෙක් හරි ඇදගෙන ‍යන එක වටිනවා හැබැ‍යි.:love: තමන්ගෙ කාල‍ය‍යි data ටික‍යි කෙලවගෙන ඕක කලාම ලැබෙන්නේ ආත්ම තෘප්ති‍යක් විතර‍යිනෙ. :yes:
     
    ඔයා මාව දැකලා නෑනේ:rolleyes:

    10K ගැහුවට සුභපැතුම් :cool:

    දන්නෙ නැතුවට දැකලා ඇති ......:baffled::baffled::baffled: අර කවුද වගේ නිසා අදුරන්න බෑනේ

    එල එල 10 000 ගැහුවෙ මේකේ නෙමෙයි ත්‍රෙඩ් එකක් ;);)

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ඉන්නෙ පොර විතර‍යිනෙ. :sorry:
    ඒ දවස්වල සති‍යෙ දවස් හතේම රේඩි‍යෝ තිබුනා. සිකුරාදට programs දෙකක්.:cool::sorry:

    එකෙක් හරි ඇදගෙන ‍යන එක වටිනවා හැබැ‍යි.:love: තමන්ගෙ කාල‍ය‍යි data ටික‍යි කෙලවගෙන ඕක කලාම ලැබෙන්නේ ආත්ම තෘප්ති‍යක් විතර‍යිනෙ. :yes:

    එක නං ඇත්ත.... :love::love: දැන් ඉතින් කට්ටියට වෙලාවකුත් නැතුව ඇතිනේ ඉස්සර තරං... :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තව උඹ හදපු instrumental tracks දෙකක් ඒ දවස්වල play උනා. ඒත් ඒවා මගෙ ගාව නෑ මචන්.:sorry:

    මගේ ඒකාලෙ කරපු මුකුත් නෑ බං මගේ ළඟ :sorry:

    තිබ්බ හාඩ් ඩ්‍රයිව් එක පිච්චුනා :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දන්නෙ නැතුවට දැකලා ඇති ......:baffled::baffled::baffled: අර කවුද වගේ නිසා අදුරන්න බෑනේ

    එල එල 10 000 ගැහුවෙ මේකේ නෙමෙයි ත්‍රෙඩ් එකක් ;);)

    සුභපැතුම් පෝස්ට් 10 වෙනුවෙන්:D