හෙට දවස සුන්දර දවසක් වෙන්නත් පුළුවන් නපුරු දවසක් වෙන්නත් පුළුවන්![]()
ඒක වෙන්න බෑ
හෙට දවස සුන්දර දවසක් වෙන්නත් පුළුවන් නපුරු දවසක් වෙන්නත් පුළුවන්![]()
ඔය ආකල්පය ඇති මේ රට ගොඩ ගන්න නම්.........
මන් ගාව
සහේලිට දෙන්නේ නෑ. එයා දිහා බැලුවා විතරයි


හෙට දවස සුන්දර දවසක් වෙන්නත් පුළුවන් නපුරු දවසක් වෙන්නත් පුළුවන්![]()

නාගහනන්ද කතාකරපු විදිය ඇල්ලුවේ නෑ බන්
ටිපිකල් දෙස්පාලුවෙක් වගේ පෙනුනා සමහරවෙලාවට
පල්ලෙවත්ත නම් ඩිසන්ට් පිට හිටියා
පාට නම් නෑ.
පාට කරලා තමා ගන්න වෙන්නෙ....
ඔව්

මම නම් මේ හමේ පාටට ආසයි..අනිත් එක කට.කොන්ඩේ ක්‍රේල් කෙනෙක් නම් වඩාත් කැමති.![]()
අනිතිමට බලද්දි ඉතින් හැමකෙනෙක් දිහා ම බැලුව විතරයිනෙ. ඒකනෙ ඔයාගෙ හිත තාම ඔයා ගාව තියෙන්නෙ![]()
කාසියක් උඩදාල කැමති තීරණයක් ගන්න![]()

කාසියක් උඩදාල කැමති තීරණයක් ගන්න![]()

ඔව් ෂුවර් නැතුව දෙන්න බෑ
කලින් පාරක් දීලා කෙලෝ ගත්තනේ
වෙනසක් කියන දේ රටට තදින්ම අවශ්‍යයි. ඒත් පහුගිය රැවටීම් නිසා මිනිස්සු හැමදාමත් බයයි.
දේශපාලනයේ පෙර අත්දැකීම් නැති කම තමයි මෙතන පොයින්ට් එක වෙන්නේ ?
මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.![]()


කොහොමද මෙයා.පාට නම් නෑ.
පාට කරලා තමා ගන්න වෙන්නෙ....
ඔව්
![]()