~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ආකල්පය ඇති මේ රට ගොඩ ගන්න නම්.........

    නාගහනන්ද කතාකරපු විදිය ඇල්ලුවේ නෑ බන්
    ටිපිකල් දෙස්පාලුවෙක් වගේ පෙනුනා සමහරවෙලාවට

    පල්ලෙවත්ත නම් ඩිසන්ට් පිට හිටියා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ගාව
    සහේලිට දෙන්නේ නෑ. එයා දිහා බැලුවා විතරයි

    අනිතිමට බලද්දි ඉතින් හැමකෙනෙක් දිහා ම බැලුව විතරයිනෙ. ඒකනෙ ඔයාගෙ හිත තාම ඔයා ගාව තියෙන්නෙ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට දවස සුන්දර දවසක් වෙන්නත් පුළුවන් නපුරු දවසක් වෙන්නත් පුළුවන් :dull:

    කාසියක් උඩදාල කැමති තීරණයක් ගන්න :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නාගහනන්ද කතාකරපු විදිය ඇල්ලුවේ නෑ බන්
    ටිපිකල් දෙස්පාලුවෙක් වගේ පෙනුනා සමහරවෙලාවට

    පල්ලෙවත්ත නම් ඩිසන්ට් පිට හිටියා

    වෙනසක් කියන දේ රටට තදින්ම අවශ්‍යයි. ඒත් පහුගිය රැවටීම් නිසා මිනිස්සු හැමදාමත් බයයි.
    දේශපාලනයේ පෙර අත්දැකීම් නැති කම තමයි මෙතන පොයින්ට් එක වෙන්නේ ?
     
    කොහොමද මෙයා.:rolleyes: පාට නම් නෑ.:yes::yes: පාට කරලා තමා ගන්න වෙන්නෙ....:yes::yes: ඔව්:rolleyes::rolleyes:

    hh7W6Dv.jpg

    මම නම් මේ හමේ පාටට ආසයි..අනිත් එක කට.කොන්ඩේ ක්‍රේල් කෙනෙක් නම් වඩාත් කැමති. :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිතිමට බලද්දි ඉතින් හැමකෙනෙක් දිහා ම බැලුව විතරයිනෙ. ඒකනෙ ඔයාගෙ හිත තාම ඔයා ගාව තියෙන්නෙ :rofl::rofl:

    ඔව් ෂුවර් නැතුව දෙන්න බෑ
    කලින් පාරක් දීලා කෙලෝ ගත්තනේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාසියක් උඩදාල කැමති තීරණයක් ගන්න :rofl:

    මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
    මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ෂුවර් නැතුව දෙන්න බෑ
    කලින් පාරක් දීලා කෙලෝ ගත්තනේ

    හෙට දවස ෂුවර් නැති එකේ ඒවට විතරක් ෂුවර් වෙන්නෙ මොනාට ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙනසක් කියන දේ රටට තදින්ම අවශ්‍යයි. ඒත් පහුගිය රැවටීම් නිසා මිනිස්සු හැමදාමත් බයයි.
    දේශපාලනයේ පෙර අත්දැකීම් නැති කම තමයි මෙතන පොයින්ට් එක වෙන්නේ ?

    ඔව් වෙනසක් අවශ්‍යයි. නමුත් වෙනස ඉක්මන් නෑ අපිට පේන තරම්..
    පල්ලෙවත්ත ජනාදිපති උනත් ඒක කරන්න බෑ
     
    :oo:
    මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්.
    මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.:yes:
    :oo:

    :oo: