~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හපො‍යි. :baffled: මම හිතන් හිටි‍යෙ මාලිංග අ‍යි‍යට පස්සේ මේකෙ ඉන්න ව‍යසකම එකා මම කි‍යලා. :eek:
    බලන් ගි‍යාම මේක වැඩිහිටි නිවාස‍යක්නේ. :lol:

    :eek::eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපො‍යි. :baffled: මම හිතන් හිටි‍යෙ මාලිංග අ‍යි‍යට පස්සේ මේකෙ ඉන්න ව‍යසකම එකා මම කි‍යලා. :eek:
    බලන් ගි‍යාම මේක වැඩිහිටි නිවාස‍යක්නේ. :lol:

    මේයාට 52ක් විතර වෙනවා.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුද්‍රන අයියටත් වඩා වයසයි මම හිතන්නෙ........
    හෑ.......... එච්චර ව‍යස‍යිද :eek:

    BTW. ඔ‍යා කොහොමද Mudrana අ‍යි‍යව දන්නේ 2015 ID එකක් වෙලත්. :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ.......... එච්චර ව‍යස‍යිද :eek:

    BTW. ඔ‍යා කොහොමද Mudrana අ‍යි‍යව දන්නේ 2015 ID එකක් වෙලත්. :rofl:

    ඔයීට එහා එවා මම දන්නවා ඉතින්.....මම රොයිටරෙ නේ....මෙකෙ යන හැම ත්‍රෙඩ් එකම වගෙ මම කියවනවා...මෙකෙ යන වලි පවා මම අප්ඩෙට්..පරනම වලි උනත්.....එක්සිබිටි ගෙයි කිඹුලාගෙයි වලිය පවා මම දන්නවා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි වර්ජන‍ය කලත් අලුත් උන් එ‍යි මචන්. :dull: දැන් මේකේ ගොඩක් ත්‍රෙඩ් වලට සිඟිති පාතාලෙන් බැහැලා කි‍යලා උඹට තේරෙන්නෙ නැද්ද. :rofl:
    අන්න ඒ වගේ තම‍යි. :yes:

    සිරාවට ආ :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිඹුලා අ‍යි‍යගෙ ව‍යසෙ විතර කෙනෙක්. ඉස්සර බීලා ඇවිත් ආතල් දුන්නා පොර. :lol:

    හප්පා :rofl:
    කිඹුලා අ‍යි‍යට වයස කියද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයීට එහා එවා මම දන්නවා ඉතින්.....මම රොයිටරෙ නේ....මෙකෙ යන හැම ත්‍රෙඩ් එකම වගෙ මම කියවනවා...මෙකෙ යන වලි පවා මම අප්ඩෙට්..පරනම වලි උනත්.....එක්සිබිටි ගෙයි කිඹුලාගෙයි වලිය පවා මම දන්නවා..

    හරි හරි අපි කලින් ID එක අහන්නේ නෑ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයීට එහා එවා මම දන්නවා ඉතින්.....මම රොයිටරෙ නේ....මෙකෙ යන හැම ත්‍රෙඩ් එකම වගෙ මම කියවනවා...මෙකෙ යන වලි පවා මම අප්ඩෙට්..පරනම වලි උනත්.....එක්සිබිටි ගෙයි කිඹුලාගෙයි වලිය පවා මම දන්නවා..
    ඕපදුප මල්ලක්නෙ මෙයා බලන් ගියාම
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි අපි කලින් ID එක අහන්නේ නෑ :P

    ඇහුවත් කරන්න දෙයක් නැ..මට නැ අනික් අයට වගෙ පරන එකවුන්ට්ස්.මගෙ එක මේක..මට හොද කොන්දක් තියෙ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇහුවත් කරන්න දෙයක් නැ..මට නැ අනික් අයට වගෙ පරන එකවුන්ට්ස්.මගෙ එක මේක..මට හොද කොන්දක් තියෙ..

    ඩෝන් ;)