~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයීට එහා එවා මම දන්නවා ඉතින්.....මම රොයිටරෙ නේ....මෙකෙ යන හැම ත්‍රෙඩ් එකම වගෙ මම කියවනවා...මෙකෙ යන වලි පවා මම අප්ඩෙට්..පරනම වලි උනත්.....එක්සිබිටි ගෙයි කිඹුලාගෙයි වලිය පවා මම දන්නවා..
    අපෝ එහෙනම් අපි ඉස්සර පිස්සු නටපු ඒවත් දන්නව ඇති. පරෙස්සම් වෙන එක හොඳ‍යි වගේ. :eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ එහෙනම් අපි ඉස්සර පිස්සු නටපු ඒවත් දන්නව ඇති. පරෙස්සම් වෙන එක හොඳ‍යි වගේ. :eek:

    ඔබතුමාට කොපමණ වයසද?