~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක පෙරපාසලක් වගේ නේ බලන බලන තැන බබාලා :baffled:

    ඔව් දැන් මේක පොඩි බබාලා ඉන්න තැනක්
    නාකියෝ ටික එලෙව්වා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් අක්කා බබාලා එක්ක ඉන්න එකයි.....:rolleyes:

    අනේ ඉතින්...... ඔයා මගේ සුදු ෂෝයි අක්කි ආච්චි බෝලෙනේ... :love::love::love:.....
    ඔයාට තමයි මන් වැඩියෙන්ම ආදරේ :love:
    අනිත් බබාලා මාව ගණන් ගන්නේ නෑනේ :sorry:
    ඔයා එහෙම නෑනේ :D:love:
     
    • Like
    Reactions: Sachira123

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ ඉතින්...... ඔයා මගේ සුදු ෂෝයි අක්කි ආච්චි බෝලෙනේ... :love::love::love:.....
    ඔයාට තමයි මන් වැඩියෙන්ම ආදරේ :love:
    අනිත් බබාලා මාව ගණන් ගන්නේ නෑනේ :sorry:
    ඔයා එහෙම නෑනේ :D:love:

    මේකත් හැටි.....තමන් ව දන්නෙ වත් නැති උන් බබා ලා......
    වචනෙකින් වත් හොයලා බලන උන් ආච්චිලා...............
    බලන්න හසන්ත එකෙත් හැටි........