~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~



ඔන්න ෆෙන් :rolleyes::rolleyes:

attachment.php
 

Attachments

  • fb.JPG
    fb.JPG
    24.5 KB · Views: 48
:baffled::baffled::baffled:
හිටපන් මේක කෝට් කරලා යවන්න :P


යවපං මට එවන් ගොඩක් එවුවා මිනිහා රීඩ් කරනවා ...
කිසිම ප්‍රයිවෙසි එකක් නෑ මේසයිට් එකේ ....
ඌමාව නොදන්න නිසාම හොදයි ...
දන්නවා නම් කුජීතම කරනවා .......:sorry::sorry::sorry: