~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

උඹ මේ එකක් දැකල එපාවෙලා ඉන්නවා :baffled: අපි දැන් ත්‍රෙඩ් පහලවක් දැකල පිස්සු හැදිලා ඉන්නේ :no:

:lol::lol:

නෑ මේක දැං මාස 2ක් විතරනෙ.. මේක ආපු විදිහටම ගියානම්.. තව මාස 2ක් වත් යයි ....:(
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් දැං TH ලෙවල් 12 තියනවා ....

    විකුණන්නෙ කොහොමද ? අපේ මේල් එක අයින් කරන්න පුලුවන්ද ?
    oya fb group wala wikunanne ban

    kalinnam 5000ta wage denna puluwan okak dan kohomada danna
    ow man hithanne:oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිම ‍රේණු වැටෙනා සීතලේ
    නෙත ගාව රදවා ආදරේ..
    සුදු සේල සුළ‍ඟේ පා කලේ
    ඔබ නේද මාගේ බිසෝ..

    රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්ඳු මාලි‍ගේ
    රතු රෝස යහනා සෑ‍දුවේ
    මට නේද මගෙ මල් සරෝ..

    මදු පානයක් සේ ගෑවිලා
    යනවා ද දෙතොලේ ගෑවිලා..
    මනමාලයන්ගේ චේතනා
    නොකියා ද පාලා සිනා..

    හිමරේණු වැටෙනා...//

    මුතු මාලයක් සේ යාවුනේ
    අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ
    මනමාලියන්ගේ චේතනා
    පවසාවි දෑසේ ලතා..

    :love::love::love::love::love::love:
     
    අම්මෝ බන් අලි නම් බය නැද්ද..... :shocked::shocked:

    නෑ බං අලි එහෙම ලඟට එන්නෙ නෑ ...අනික අලි එනකොට ලඟට එන්න කලිං අලි වෙඩි දැම්මම උන් එන්නෙ නෑ... ලඟට ආවම තමා ඒවට තවත් උන් බය වෙලා අපිට ගහන්නෙ .... තව ගින්දර වලට බයයි හැබැයි උන්ව පිච්චුවොත් ගහනවා ...........

    තව යකඩ පාලම් එහෙම තියනවා නම් අලි එනකොට ටග්ගාලා ඒක ක්‍රොස් කරන්න ඕනෙ උන් ඒකෙ එන්නෙ නෑ .........:rolleyes:

    ඔහොම උන්ගෙන් බේරෙන්න පුලාම්.. හැබයි ලඟට ආවොත් උන්ව බයකල්ලා පන්නන්න බෑ.. අපි හෙමින් මාරුවෙන්න ඕනෙ නැත්තම් ඉවරයි ....
    තව එක එක අවස්තා වලට එක එක සීන් තියනවා ... ඒවා දන්නවා නම් .. යන හැමෝමත් ඒවා දන්නවා නම් අවුලක් ඇත්තෙම නෑ .......:):)

    ලගට ආපු වෙලාවට උන්ව පන්නන්න ගිහින් තමා... අපේ උන් වැඩේ දෙල් කර ගන්නෙ ..
    උන් බය උනාම උන්ට කේන්ති යනවා ......:(:(
     
    asai neh
    night mode komada pixel tharam nethi unata aulak ne neh :cool:

    සුපිරි මම වැඩිය ගැහුවෙ බීච් එකයි මුහුදෙයි දවල් ... පට්ට කොලිටියක් තියනවා .....

    රෑ නම් පොඩි වීඩියෝ එකක් කලා විතරයි.... ඒකෙන් එහෙම කියන්න බෑ .....:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ බං අලි එහෙම ලඟට එන්නෙ නෑ ...අනික අලි එනකොට ලඟට එන්න කලිං අලි වෙඩි දැම්මම උන් එන්නෙ නෑ... ලඟට ආවම තමා ඒවට තවත් උන් බය වෙලා අපිට ගහන්නෙ .... තව ගින්දර වලට බයයි හැබැයි උන්ව පිච්චුවොත් ගහනවා ...........

    තව යකඩ පාලම් එහෙම තියනවා නම් අලි එනකොට ටග්ගාලා ඒක ක්‍රොස් කරන්න ඕනෙ උන් ඒකෙ එන්නෙ නෑ .........:rolleyes:

    ඔහොම උන්ගෙන් බේරෙන්න පුලාම්.. හැබයි ලඟට ආවොත් උන්ව බයකල්ලා පන්නන්න බෑ.. අපි හෙමින් මාරුවෙන්න ඕනෙ නැත්තම් ඉවරයි ....
    තව එක එක අවස්තා වලට එක එක සීන් තියනවා ... ඒවා දන්නවා නම් .. යන හැමෝමත් ඒවා දන්නවා නම් අවුලක් ඇත්තෙම නෑ .......:):)

    ලගට ආපු වෙලාවට උන්ව පන්නන්න ගිහින් තමා... අපේ උන් වැඩේ දෙල් කර ගන්නෙ ..
    උන් බය උනාම උන්ට කේන්ති යනවා ......:(:(

    මෙන්න මෙතන තමා කේස් එක තියෙන්නේ......අපි බහුතරයක් දන්නේ නෑ හදිසි අවස්ථා වලට මුහුණ දෙන්න. අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩුවක්.
    ගින්නක්, ජලගැල්මක්, වන සතුන්ගේ උවදුරක්, ප්‍රථමාධාර, රිය අනතුරක්, සර්ප දෂ්ඨනයක්.....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    සුපිරි මම වැඩිය ගැහුවෙ බීච් එකයි මුහුදෙයි දවල් ... පට්ට කොලිටියක් තියනවා .....

    රෑ නම් පොඩි වීඩියෝ එකක් කලා විතරයි.... ඒකෙන් එහෙම කියන්න බෑ .....:(:(

    ape aiyala itin owa ganne ne 80k dila ita wada dila parana apple phone gannawa :lol::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kanna beruwa inne katata kela wela :dull::dull::(:(

    අනේ වාසනාවන්....මොකෝ වුනේ ?:lol::lol::lol:
    මොන තූත්තුකුඩියක හරි දිව ඔබන්න ඇති.....එහෙම නැත්තම් මොන බඩකඩිත්තුවක් හරි කටේ දාගන්න ඇති.... :rolleyes::rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අනේ වාසනාවන්....මොකෝ වුනේ ?:lol::lol::lol:
    මොන තූත්තුකුඩියක හරි දිව ඔබන්න ඇති.....එහෙම නැත්තම් මොන බඩකඩිත්තුවක් හරි කටේ දාගන්න ඇති.... :rolleyes::rolleyes::rolleyes:
    :angry::angry::angry:
    dathak enawa parayo
    kata idimila :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ වාසනාවන්....මොකෝ වුනේ ?:lol::lol::lol:
    මොන තූත්තුකුඩියක හරි දිව ඔබන්න ඇති.....එහෙම නැත්තම් මොන බඩකඩිත්තුවක් හරි කටේ දාගන්න ඇති.... :rolleyes::rolleyes::rolleyes:

    kallath na bollath nalu