සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්රෙඩ් ඇත්තෙම නැති තරම්.....
ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්
මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
![]()
ඒ වගේ එකක් නම් ලඟදි එයි....

සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්රෙඩ් ඇත්තෙම නැති තරම්.....
ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්
මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
![]()

හම්මට නයනතරාට පිස්සු හැදුනදඅර කොල්ල දාල ගියාද ඒකිව පිස්සු හැදෙන්න

ඒ වගේ එකක් නම් ලඟදි එයි....![]()

අඩේ එකේ ඒ කෙල්ල උන්නේ නෑනේ....ශනුද්රි , අර නයනතරා කෙල්ලයි නේ ඉන්නේ...![]()

ඩොඩෝ දාන්න එකක් කැලේ පැනල වෙච්ච ආතල් සිද්දි වගේ එකක්සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්රෙඩ් ඇත්තෙම නැති තරම්.....
ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්
මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
![]()
මකරා දාන්නද ඉන්නේ ඒ වගේ එකක්.....අඩෝ නියමනේ. දිගට ඇදිල යන එකක් දාපන්.![]()

වැඩිපුර හිට් උනොත් ලොක්කා ශොට් එක දෙනවා...

ඩොඩෝ දාන්න එකක් කැලේ පැනල වෙච්ච ආතල් සිද්දි වගේ එකක්![]()

Ehema Peranna Giyoth Kela Nethiwa Merenawaහම්මේ කෙල පෙර පෙර ඇති එහෙනම්![]()
Elizabeth Taylor, the legendary actress famed for her beauty, was at Colombo Airport Ratmalana in 1953 for filming of "Elephant Walk" in Sri Lanka
https://www.facebook.com/colombo.airport.9/videos/111736743241812/

අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....
![]()