ජයසේකර අපොන්සු තරුණ කෙල්ලෙක්ව බැන්දා කියලා අපේ එවුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ![]()
එහෙම ද?

ජයසේකර අපොන්සු තරුණ කෙල්ලෙක්ව බැන්දා කියලා අපේ එවුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ![]()

මං හිතුවේ සුජාතා අත්තනායකගේ දුවෙක් කියලඔය වගේම සින්දු කියන හරි රඟපාන කෙනෙක් හරි ඉන්නවනේ



අනිවා චීත්තයක් ඇති හරහට....

පිට්ටා මෙන්න හැමෝ ම හිතන දේවල. අපිනම් නෑ ඔන්න.
ඒක මං බැලුවෙ නෑ. ඒක හොර එකක්නෙ.
මේකෙ අය හොඳයි කියපු නිසා හා රේටින් සුපිරියට තිබුණ නිසා කථාව ඩ්රාම වෙද්දි ඩවුන්ලොඩ් කළා Vada Chennai ෆිල්ම් එක. ඒත් ඒක ඇල්ලුවෙ නෑ මට.


ඔන්න දැන් මම නෙමෙයි කිවුවෙපිට්ටා මෙන්න හැමෝ ම හිතන දේවල. අපිනම් නෑ ඔන්න.



අපි හොඳින්![]()
අපි ඉතින් ඉන්නව. ඔයාට කොහොම ද?![]()



අනා සෝයි නංගි බබා. උයා මොනා ද අනී කලන්නෙ?