ඒ ඇයි වින්ට එකට වැඩිවෙන්නේ?
එලියේ දුවන්න කරන්නේ නෑ බං... එක තැනමනේ.... සමර් එකට ඇවිදිනවනේ.....
ඒ ඇයි වින්ට එකට වැඩිවෙන්නේ?
පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.
අඩුයි බන්....
එලියේ දුවන්න කරන්නේ නෑ බං... එක තැනමනේ.... සමර් එකට ඇවිදිනවනේ.....

පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.
මාත් උපන්දා ඉඳන් අඩු බර කාන්ඩේ කැහැටටා වාගේ ඉඳල යන්තන් මේ පහුගිය ටිකේ ගෙදර ඉඳල පොඩ්ඩක් බර වැඩි කරගත්තේ

ආ මෙන්න අනිත් මන්දපෝෂණ කාරයා ඇවිත්...කොහොමද අසහනේ..![]()

2008 A/L
මේන්ටේන් කිරිල්ලක් නම් මම දන්නේ නෑ...මාසෙට සැරයක්, දෙකක් උදේට දුවනවා...කිලෝමීටර් 3 - 4 විතර.
එච්චරයි.
ආයේ ඉතින් ඔය ගමනක් යද්දී කිලෝමීටර් 3,4 ඉඳල 10 ,12 විතර පයින් ඇවිදිනවා..
ඉස්කෝලේ කාලේ ඇත්ලටික්, ෆුට්බෝල් කළා...
දරුනුවටම ලේ පීනස සහ හතිය තිබුන...අවුරුදු 04 විතර එකදිගට ඉන්හේලර් එකෙන් ජීවිතේ ගෙනිච්චේ.
දුවන්න පටන් ගත්තේ ඊට පස්සේ...
උදේට හිස්බඩ වතුර වීදුරුවක් දෙකක් බොනවා.

එලියේ දුවන්න කරන්නේ නෑ බං... එක තැනමනේ.... සමර් එකට ඇවිදිනවනේ.....

පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.
මාත් උපන්දා ඉඳන් අඩු බර කාන්ඩේ කැහැටටා වාගේ ඉඳල යන්තන් මේ පහුගිය ටිකේ ගෙදර ඉඳල පොඩ්ඩක් බර වැඩි කරගත්තේ

katada yako mandaposane ekata kiyanne bara maintain karanawa![]()