~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry::sorry::sorry:

    අඩුයි බන්....
    පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.

    මාත් උපන්දා ඉඳන් අඩු බර කාන්ඩේ කැහැටටා වාගේ ඉඳල යන්තන් මේ පහුගිය ටිකේ ගෙදර ඉඳල පොඩ්ඩක් බර වැඩි කරගත්තේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.

    මාත් උපන්දා ඉඳන් අඩු බර කාන්ඩේ කැහැටටා වාගේ ඉඳල යන්තන් මේ පහුගිය ටිකේ ගෙදර ඉඳල පොඩ්ඩක් බර වැඩි කරගත්තේ

    :rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.

    මාත් උපන්දා ඉඳන් අඩු බර කාන්ඩේ කැහැටටා වාගේ ඉඳල යන්තන් මේ පහුගිය ටිකේ ගෙදර ඉඳල පොඩ්ඩක් බර වැඩි කරගත්තේ

    :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2008 A/L
    මේන්ටේන් කිරිල්ලක් නම් මම දන්නේ නෑ...මාසෙට සැරයක්, දෙකක් උදේට දුවනවා...කිලෝමීටර් 3 - 4 විතර.
    එච්චරයි.
    ආයේ ඉතින් ඔය ගමනක් යද්දී කිලෝමීටර් 3,4 ඉඳල 10 ,12 විතර පයින් ඇවිදිනවා..

    ඉස්කෝලේ කාලේ ඇත්ලටික්, ෆුට්බෝල් කළා...
    දරුනුවටම ලේ පීනස සහ හතිය තිබුන...අවුරුදු 04 විතර එකදිගට ඉන්හේලර් එකෙන් ජීවිතේ ගෙනිච්චේ.

    දුවන්න පටන් ගත්තේ ඊට පස්සේ...
    උදේට හිස්බඩ වතුර වීදුරුවක් දෙකක් බොනවා.

    :cool::cool::cool:

    ඇත්ලටික්, ෆුට්බෝල් කලේ කොහොමද හතිය තියාගෙන?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ මොකෝ මන්දපෝසනේ හැදිලා වගේ කෙට්ටු නෑනේ.

    මාත් උපන්දා ඉඳන් අඩු බර කාන්ඩේ කැහැටටා වාගේ ඉඳල යන්තන් මේ පහුගිය ටිකේ ගෙදර ඉඳල පොඩ්ඩක් බර වැඩි කරගත්තේ

    කියපන් බලන්න උසයි බරයි :rolleyes: