~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::love::love:

    යන්ඩනම් පට්ට ආසයි :rolleyes:

    ආස උනාට ටිකක් අමාරුයි බං.... සීතල වැඩි වෙද්දි ඔක්සිජන් අඩුවෙනවා... සංකෝචනය වෙනවා ඇති. එතකොට හුස්ම ගන්න අමාරුයි. ටක්ගාලා හතිය එනවා. ඔක්සිජන් ටැංකි අනං මනං තියෙනවානම් අවුලක් නෑ.... මාත් ගිය අවුරුද්දේ පොඩි එකක් නැග්ගා....

    ඕකට කියන්නේ මවුන්ටන් සික්නස් එක කියල.....සරලවම ඔකේ වෙන්නේ උන්නතාංශය වැඩි වෙද්දී අඩු පීඩනය නිසා මොලේට ලේ ගමනාගමනය වෙන එක අඩු වෙනවා...

    අනිත් කාරනාව ඔක්සිජන් අඩු කම....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::love::love:

    ඕකට කියන්නේ මවුන්ටන් සික්නස් එක කියල.....සරලවම ඔකේ වෙන්නේ උන්නතාංශය වැඩි වෙද්දී අඩු පීඩනය නිසා මොලේට ලේ ගමනාගමනය වෙන එක අඩු වෙනවා...

    අනිත් කාරනාව ඔක්සිජන් අඩු කම....

    :yes::yes:පොඩි කන්දක් නැගලා එහෙමනම් එවරස්ට් එහෙම නැග්ගෝත් හික ගෑවෙයි....

    කවුද මෙතන එවරස්ට් ෆිල්ම් එක බලලා තියෙන්නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes:පොඩි කන්දක් නැගලා එහෙමනම් එවරස්ට් එහෙම නැග්ගෝත් හික ගෑවෙයි....

    කවුද මෙතන එවරස්ට් ෆිල්ම් එක බලලා තියෙන්නේ....

    :yes::yes::yes:
    එවරස්ට් ෆිල්ම් එක බලල තියෙනවා....

    උඹ මේක බලලා තියේද ?

    ඇත්තම ස්ටොරියක්...පිස්සු පීකුදු වෙනවා...ඩොකියුමන්ට්‍රි ෆිල්ම් එකක්.
    :baffled:

    Meru 2015

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:
    එවරස්ට් ෆිල්ම් එක බලල තියෙනවා....

    උඹ මේක බලලා තියේද ?

    ඇත්තම ස්ටොරියක්...පිස්සු පීකුදු වෙනවා...ඩොකියුමන්ට්‍රි ෆිල්ම් එකක්.
    :baffled:

    Meru 2015

    මේක බලල නෑ.... අද බලන්න ඔන නෙට්ෆ්ලිස් එකේ තියෙනවද කියලා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එවරස්ට් එකත් තෘ ස්ටෝරිටක්.... අන්තිම ටිකනම් ඇඩුනා....

    ඔව් නේ...1996 සීන් එකක් නේ....
    එවරස්ට් ෆිල්ම් එකේ අන්තිමට නම් මටත් පට්ට අවුල් ගියා බන්...පව් බන් ඒ සෙට් එක

    මම අදහස් කලේ ඒකම නෙවේ...ඒක සිද්ධිය ගැන හදපු ෆිල්ම් එකක් නේ...
    ඒත් මේකේ තියෙන්නේ මුන්ගේ ඇත්ත වීඩියෝස්....මේකේ ඉන්නෙත් ඒ නැගපු climbers 03 මයි.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් නේ...1996 සීන් එකක් නේ....
    එවරස්ට් ෆිල්ම් එකේ අන්තිමට නම් මටත් පට්ට අවුල් ගියා බන්...පව් බන් ඒ සෙට් එක

    මම අදහස් කලේ ඒකම නෙවේ...ඒක සිද්ධිය ගැන හදපු ෆිල්ම් එකක් නේ...
    ඒත් මේකේ තියෙන්නේ මුන්ගේ ඇත්ත වීඩියෝස්....මේකේ ඉන්නෙත් ඒ නැගපු climbers 03 මයි.

    :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol::lol::lol:

    iyLILOv.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිදා ගන්නවානම් නිදා ගනින්... මේ පොටෝ කෑලි දාන්නැතිව.....:angry::angry:
    මේවා දැකලා මෝල් උනාම අපි අසරණ වෙනවා....:yes::yes:

    සීතලට එක එක ඒව කොරන්ඩ ගිහින් කඩාගනියි කියල නේ:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ කුක් නයිදේ උදේම ඇහැරලා මක්කයි කොරන්නේ

    ත්‍රෙඩ් එකක් බැලුව. අර නිදහස් පැත්තක ජීවිතේ ගත කරන්ඩ ඕන කියල දාල තියෙන එක

    ආය කටුස්ගෙ හොර රීලෝඩ් සීන් එක දැම්ම අනුරාදය මොන ඒවෙන්ද ඕන කියල අහල තියෙන්නෙ උඹෙන් ත්‍රෙඩ් එකක් දාලම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකක් බැලුව. අර නිදහස් පැත්තක ජීවිතේ ගත කරන්ඩ ඕන කියල දාල තියෙන එක

    ආය කටුස්ගෙ හොර රීලෝඩ් සීන් එක දැම්ම අනුරාදය මොන ඒවෙන්ද ඕන කියල අහල තියෙන්නෙ උඹෙන් ත්‍රෙඩ් එකක් දාලම
    අනුරාදයා රීලෝඩ් සිද්දිය දන්නේ නෑනේ :oo: උම්බක්ල තමා උට කියන්න ඇත්තේ :angry: