~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්

    අනික දැන් අවුරුදු කීපෙකට කලින්නීතියක් ගෙනාව බීල ලෙඩ දාන් හොස්පිටල් එන උන්ගෙන් දඩයක් ගන්න සීන් එකක්.
    ඒකට මොකෝ දන්නෑ වුනේ. හරිනම් උන්ගෙන් ඒ ගාන ගන්ඩ ඕන වියදම් වෙන.

    :yes::yes::yes:
    දඩයක් ගහන්න ඕනේ
    කොහොමත් නඩුවක් වැටුනම දඩයක් වදිනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හම්මට මාස්මෙලෝස්. සාමාන්‍ය පෙල කොහොමද , මොනාද කරන්නෙ උසස් පෙලට
    දරු දෙතුන්දෙනේක්ගේ තාත්ත කෙනෙක්ද දන්නෙත් නෑ ඔය මනුස්සය ඕලෙවල් ලීවය කීවට :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/11

    අද විද්‍යාත්මක පර්යේෂණවල නිරත වන කාන්තාවන් සමරන ජාත්‍යන්තර දිනයයි.

    අද පරිගණක පිරිසිදු කිරීමේ දිනයයි.

    අද ප්‍රතිඥා දීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)

    අද හොලිවුඩ් නිලි ජෙනිෆර් ඇනිස්ටන් ගේ 50වන උපන්දිනයයි.

    අද විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ගේ ජන්ම දිනයයි.

    වසර 27ක් සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා නිදහස ලැබුවේ අදවෙනි දිනකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 2/11

    අද විද්‍යාත්මක පර්යේෂණවල නිරත වන කාන්තාවන් සමරන ජාත්‍යන්තර දිනයයි.

    අද පරිගණක පිරිසිදු කිරීමේ දිනයයි.

    අද ප්‍රතිඥා දීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)

    අද හොලිවුඩ් නිලි ජෙනිෆර් ඇනිස්ටන් ගේ 50වන උපන්දිනයයි.

    අද විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ගේ ජන්ම දිනයයි.

    වසර 27ක් සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා නිදහස ලැබුවේ අදවෙනි දිනකයි.
    පරිගණක පිරිසිදු කිරීමේ දිනය :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දවස් වල බිසී බන්ස්..ඉතින් මේ පැත්තෙ වැඩිය එන්න වෙන්නෙ නැහැ..
    ඒත් මම නැති උනා කියල උඹල දුකෙන් ඉන්න එපා..
    ඔයාලා සතුටින් ඉන්න හොදේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස් වල බිසී බන්ස්..ඉතින් මේ පැත්තෙ වැඩිය එන්න වෙන්නෙ නැහැ..
    ඒත් මම නැති උනා කියල උඹල දුකෙන් ඉන්න එපා..
    ඔයාලා සතුටින් ඉන්න හොදේ...
    ආ පැනඩෝල් කාඩ් එකකුයි සීතල වතුර වීදුරුවකුයි :P මේකත් බීල දාන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mackenzie Foy

    :love::love:

    X0W9iMB.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම්... අමුතු ලස්සනයි...

    මේ වගේ ගෑනු ළමයින්ගේ ලස්සන තියෙන්නේ හමේ පාට, මුහුණ, කොන්ඩේ වගේ එව්වට වඩා Face expression වල.....මුණෙන් පෙන්නන ඉරියව් වල.... :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ වගේ ගෑනු ළමයින්ගේ ලස්සන තියෙන්නේ හමේ පාට, මුහුණ, කොන්ඩේ වගේ එව්වට වඩා Face expression වල.....මුණෙන් පෙන්නන ඉරියව් වල.... :yes:

    හ්ම්... ඇස්, කන්, නාසය නිකට කන් වගේ දේවල් වල ප්‍රමාණය සහ ඒවායේ පිහිටීම, Face expression වලින් වෙන්නෙ ඒවයෙ පිහිටීම වෙනස් වෙන එක, කිසිම අභිනයක් නොපෙන්වුවත් සමහර අය ලස්සනට පේනව. සමහරු ඇස් පියාගෙන ඉන්නකොට ලස්සනයි. සමහරු හිනාවෙද්දි. සමහරු ඔරවද්දි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම්... ඇස්, කන්, නාසය නිකට කන් වගේ දේවල් වල ප්‍රමාණය සහ ඒවායේ පිහිටීම, Face expression වලින් වෙන්නෙ ඒවයෙ පිහිටීම වෙනස් වෙන එක, කිසිම අභිනයක් නොපෙන්වුවත් සමහර අය ලස්සනට පේනව. සමහරු ඇස් පියාගෙන ඉන්නකොට ලස්සනයි. සමහරු හිනාවෙද්දි. සමහරු ඔරවද්දි...

    හ්ම්ම්.....වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක්.... :yes:

    කෝ මේකේ ඉන්න අනිත් උදවිය ? :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්ම්.....වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක්.... :yes:

    කෝ මේකේ ඉන්න අනිත් උදවිය ? :rolleyes:

    ගොඩක් අය ගුඩ් මෝනිං කිව්ව මාරුවුනා...
    සමහරු දකින්නත් නෑ...