ඒත් බං ඉතින් මෙහේ උන්ගේ ෆෝටෝ එකක් ගන් එක තමා අමාරු.... අනිත් ඔන දේකට හා කියන උන් උය වැඩේට කැමති නෑ.... ප්රයිවසි කේස්..... ඒකි කම්ප්රේන් කරොත් හිරේ තමා....


පරයා මතක නෑ වගේ රඟ පානවා ......
දැං නිලියොම ආශ්රය කරලා නලුවා වෙලා ......



සජියා ඉන්නෙ වල පයයි ගොඩපයයි .......



උට මිනිස්සු කැමතියි
මිනිහා ඉල්ලුවොත් සන්ධානේ එඋනුත් කැඩිලා ඒ පැත්තට සපෝට් එකට යනවා
නෑ නෑ මිනිහාට සිරාවටම ලෙඩ බං දැං ..
දන්න නිසා කියන්නෙ .....
මේ පොටෝ එකේ හෙනම අසරණ බවක් දැක්කා......
![]()
මොකක්ද ලෙඩේ?
මේ පැත්තෙන් ගෝටා ඉල්ලනවානම්,
අනික් පැත්තෙන්,
රනිල් ඉල්ලුවොත් කොහොමත් පරදිනවා දමිල ජන්ද ටික ආවත්
සජිත් ඉල්ලුවොත් ගේමක් තියෙයි.
කවුද බං ඒ දුක හිතුනා ........
අර එකෙක් පෙට්ටි replace ත්රෙඩ් එකක් දාල තිබ්බේ
ඒකෙ තිබුනේ
එහෙම කියන්න බෑ බං..... ගොඨට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.... ජනාධිපතිවරණයක් දිනන්න 51% ක් ගන්න ඔන.... එතනදි සුලුතර ඡන්ද ගොඩක් වැදගත් වෙනවා.... ගොඨට සුලුතර ඡන්ද නැති තරම්..... මොකද සිංහල බෞද්ධ ඡන්ද ප්රතිශතය දැන් 65%ක් විතර තියෙන්නේ.... ඒකත් දෙකට ඛෙදුනම සෑහෙන අඩු වෙනවා.... අන්තිම පාර ප්රාදේශිය සභා ඡන්දෙදිත් පොහොට්ටුව ගත්තේ 41%ක් විතරයි... ඒ නිසා තාම තරගය විවෘතයි