~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අද එපියෙන්....

    57NDfV0.png

    මුණ හතරැස් :baffled::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ලොකු සින්නේ
    මේ පැත්තට එන්නේ නෑ

    ඊළඟ ත්‍රෙඩ් එකේ ඉඳන් කාන්තා සහභාගිත්වය කියන වචන ටික අයින් කරන්න වෙයි :dull::dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හිතවත් නිකී ,

    මම අර ඔයා කියපු වීඩියෝ එක නම් බැලුවා ... කිසිම දෙයක් තේරෙන්නෙ නෑ ...
    ඒත් උන දේ නම් ඉතිං සාමාන්‍යයි එයාලා ඉන්න විදිහට ......
    මට හිතෙන්නෙම ෆිල්ටී ගේ ක්ලබ් සීන් එකක් එක්ක ශූට් කරපු වීඩියෝ එකේ මාකටිං කියලා...........

    අනේ මංදා... ඒත් මෙහෙම උනත් මම නම් ඒකට පුදුම වෙන්නෙ නෑ.... එයාලා හිටපු හැටියට ඔහොම දේකට "ගහගත්තා" කියන එක නම් ප්‍රශ්නයක් තමයි ...
    තව විස්තර ලද සැනින් මාව දැනුවත් කරන්න ..
    ස්තූතී ..
    මීට විශ්වාසී සචිර 123 .:D

    හිතවත් සචිර,

    ඔබ එවූ ලිපිය මට හමුවුනා. ස්තුතියි ඉක්මනින් බලා මට පිළිතුරු එවීම ගැන.

    මා හටද වීඩියෝව බැලීමෙන් පසු වැටහී ගියේ තවත් යම්කිසි ජල්තර සින් එකක ආරම්භය පිණිස කල මාකටින් එකක් වගේ. වැඩි විස්තර නොදනිමි. දැනගත්තොත් ඔබව දැනුවත් කරන්නම්.
    ස්තූතී ..
    මීට විශ්වාසී NK123 .:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊළඟ ත්‍රෙඩ් එකේ ඉඳන් කාන්තා සහභාගිත්වය කියන වචන ටික අයින් කරන්න වෙයි :dull::dull::dull:

    හ්ම්ම්ම්...
    ඔහොම තමයි හැම කෙල්ලම :(
     
    හිතවත් සචිර,

    ඔබ එවූ ලිපිය මට හමුවුනා. ස්තුතියි ඉක්මනින් බලා මට පිළිතුරු එවීම ගැන.

    මා හටද වීඩියෝව බැලීමෙන් පසු වැටහී ගියේ තවත් යම්කිසි ජල්තර සින් එකක ආරම්භය පිණිස කල මාකටින් එකක් වගේ. වැඩි විස්තර නොදනිමි. දැනගත්තොත් ඔබව දැනුවත් කරන්නම්.
    ස්තූතී ..
    මීට විශ්වාසී NK123 .:D

    හිතවත් නිකී,
    කඩිනමින් ප්‍රතිචාර දක්වීම ගැන බෙහෙවින් සතුටුවන බව මෙයින් දන්වා සිටිමි...
    විශ්වාසී සචිර 123.