~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    අසහන අයියේ ලඟදි ශිරෝමි ෆෝන් එකක් එහෙම ගෙන්නුවෙ නැද්ද ? (මේ මාසෙ වගේ:rolleyes::rolleyes:)
    දැන් ගේන්න දෙනවද කියලා දැනගන්නයි ඕනෙ?

    genna nm puluwan
    dn itin doller eka wedi nisa gena eka padui
    lankawen original warrenty ekka phone ekkak gaththa nm hari
    dolller thiye nm aulak ne :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ කඳුළු බලා ඔබ හඬනු එපා
    මා සනසන්නට සිතන්නෙපා
    ඒ දුක මාහට උරුම නිසා
    මගේ දුකට ඔබ හඬන්නෙපා

    ගායනය :- ප්‍රියාන් පතිරණ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා ලඟ මොකක්ද තියෙන්නෙ දැං :rolleyes::rolleyes:

    ලංකාවෙ වොරන්ටි එක්ක තාම ගන්න තැන් නෑ නේද?...........

    ඔයා ඉන්දියන් ගැහැණු ළමයින්ට කැමති නිසා ඔය ඉන්දියන් එකක් ගත්තනම් ඉවරනෙ :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    පුල්මුඩේ රාජ්‍ය ඛනිජ වැලි සංස්ථාවේ දැනටම ඝන වැලි විකුනනවා. හැබැයි ලාභය අඩුයි. ඕක උපරිම පිරිපහදු කරලා, මුලද්‍ර්වය වෙන් කරලා විකුණුව නම් ලාභය වැඩියි.දැනට මුළු වටිනාකමින් 50 - 60 % වගේ හම්බෙන්නේ. :(

    :angry::angry::angry:
    oya parayonta oka diyunu karaganna bene
    aemathiyoth oken gasa kanawa misak diyunu karanne ne :angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මල් තියෙන්නෙ කඩන්න තමයි :rofl::rofl:

    මල් තියෙන්නෙ කඩන්න විතර ම ද? සුවඳ විඳින්න පුළුවන්. ලස්සන බලන්න පුළුවන්. නැත්තම් පරවෙලා යන්න දෙන්න පුළුවන්. :rolleyes:
     
    ඔයා ඉන්දියන් ගැහැණු ළමයින්ට කැමති නිසා ඔය ඉන්දියන් එකක් ගත්තනම් ඉවරනෙ :lol::lol:

    ඉන්දියන් අයට කැමතී කියලා මුලු ඉන්දියාවම ගේ ඇතුලට ගන්න කියලද කියන්නෙ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉන්දියන් අයට කැමතී කියලා මුලු ඉන්දියාවම ගේ ඇතුලට ගන්න කියලද කියන්නෙ :rofl::rofl:

    එහෙමනෙ ආදරය ප්‍රකාශ කරන්නෙ වෙන්නෙ :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    ඔයා ලඟ මොකක්ද තියෙන්නෙ දැං :rolleyes::rolleyes:

    ලංකාවෙ වොරන්ටි එක්ක තාම ගන්න තැන් නෑ නේද?...........

    MI A1 ekak meka nm thawa 1.5 years wath pawichchi karanawa
    dn thiye official warrenty ekka
    hebei me model tika witharai
    mi a2 lite
    mi a2
    redmi 6
    redmi 6A
    redmi note 6 pro
    pocophone (pocophone eka lankawe release kalata kada walata aewilla ne thama thawa sathiyak wage yai enna)

    anith model gannawa nm official warrenty balaporoththu wenna epa seller warrenty panamai lebenne :P
     
    පුල්මුඩේ රාජ්‍ය ඛනිජ වැලි සංස්ථාවේ දැනටම ඝන වැලි විකුනනවා. හැබැයි ලාභය අඩුයි. ඕක උපරිම පිරිපහදු කරලා, මුලද්‍ර්වය වෙන් කරලා විකුණුව නම් ලාභය වැඩියි.දැනට මුළු වටිනාකමින් 50 - 60 % වගේ හම්බෙන්නේ. :(

    සොරි මිස්වුනා මචං.....:(:(:(:(

    ඕක පෞද්ගලික කරණය කලා නම් හරි :rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ඔයා ඉන්දියන් ගැහැණු ළමයින්ට කැමති නිසා ඔය ඉන්දියන් එකක් ගත්තනම් ඉවරනෙ :lol::lol:

    :lol::lol::lol:
    baya wenne deyak ne chinise enne pakaging china mn photo wala dekka widiyata indian packaging wenas
    athatama gaththta nm kiyanna thibba :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    baya wenne deyak ne chinise enne pakaging china mn photo wala dekka widiyata indian packaging wenas
    athatama gaththta nm kiyanna thibba :P

    :lol::lol: එළ එළ හැබැයි ඔය සචිරට අවුලක් නැහැලුනෙ. ඉන්දියන් වුණත්. එහෙ යන්නනෙ බලාපොරොත්තුව :lol: