~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැකල තියෙනවා...හැබැයි අමුතු ලස්සනක් නං පෙන්න නෑ.. එක එක්කෙනාගේ චොයිස් වෙනස් නේ :lol::lol::lol: වොයිස් නං සැහෙන්න අවුල් :P:P:P

    :rolleyes::rolleyes::rolleyes:
    දැන් යන නාට්ටි වලින් හිතට ඇල්ලුවේ එයාව තමයි
    දෙව්මි දැන් අවුල්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rolleyes::rolleyes::rolleyes:
    දැන් යන නාට්ටි වලින් හිතට ඇල්ලුවේ එයාව තමයි
    දෙව්මි දැන් අවුල්

    පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕකට තමයි :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ මොකක්ද ඒ කතාව ඈ.............. :baffled::baffled::baffled: කාටද බලාපොරොත්තු දුන්නේ... :rofl::rofl:

    ඒවා මෙහෙම ප්‍රසිද්දියේ කියන්නත් බෑ.
    මතක් වෙද්දීත් අඩේනවා :(