~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද බං ඔකේ කියලා දෙන්න තියෙන්නේ.... මදර් බෝඩ් එකේ අංකේ ගහලා කැටලොග් එක ගත්තානම් පාට වලට අදාලව වයර් ටික අමුනන්න තියෙන්නේ... සිම්පල් වැඩ බං... කොහෙද තොපි ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ වෙන වෙන මගුල් වලටනේ....

    :confused: මොනා ද පාටවලට අමුණන්නෙ? ස්ටාටින් ජම්පරස් ද?
     
    මොකක්ද බං ඔකේ කියලා දෙන්න තියෙන්නේ.... මදර් බෝඩ් එකේ අංකේ ගහලා කැටලොග් එක ගත්තානම් පාට වලට අදාලව වයර් ටික අමුනන්න තියෙන්නේ... සිම්පල් වැඩ බං... කොහෙද තොපි ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ වෙන වෙන මගුල් වලටනේ....

    :rolleyes::rolleyes:

    ඒකනෙ ඉතිං වැඩේ :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්මැලි අනේ කිසිම උද්යෝගිමත් යමක් නෑ නෙ මේකේ. :no: පිදුරු ටිකක්වත් දාන්න කියල බැලුවේ :P

    ඒක තමයි දවසේ වලිය. පිදුරු ටිකක් දාන්න ඔන්න ඔහෙ. හැබැයි අවුල තියෙන්නෙ ඔයා ත්‍රේඩින් කළා ද කියල අහපු ගමන් මාරු වෙන් වෙයි :rofl::rofl: